fbpx
7.7 C
New Zealand
Wednesday, August 12, 2026

The Only Sri Lankan Community Newspaper in New Zealand

කැඩපතින් එහා – Beyond the Mirror

Must read

SrilankaNZ
SrilankaNZhttps://www.srilankanz.co.nz
ශ්‍රී LankaNZ is a free distributed Sri Lankan Community Newspaper that aims to reach a Sri Lankan population of over 18,000 all over New Zealand. The demand for entertainment in literacy media itself gave birth to ශ්‍රී LankaNZ

නාට්‍ය කණ්ඩායමක් නාට්‍යයක් පෙන්වන්න සූදානමින් සිටියහ. ඒ අතර දරුවෙකු වඩාගත් කාන්තාවක්, ඇයගේ සැමියාගෙන් බේරී සිටීමට එම වේදිකාව මතට කඩා වැදුණාය. ඇයට මෙන්ම ඇය පසු පස ආ සැමියාට ද කියන්නට කතාවක් ඇත. ඒ මතුපිටින් පෙනෙනවාට එහා ගිය  දෙයකි. කැඩපතින් එහා වේදිකා නාට්‍යය වේදිකාවේ දිග හැරෙන්නේ එසේය.

මෙම නාට්‍යයට පාදක කරගත් ‘දුක්ගන්නා රාළ’ මුල් නාට්‍ය අධ්‍යක්ෂණය කළ ප්‍රසන්නජිත් අබේසූරිය ද මෙම අවස්ථාවලට සහභාගි වීය. වෙලිංටන්, ඕක්ලන්ඩ් හා හැමිල්ටන්වල ප්‍රදර්ශනය වූ මෙම නාට්‍යයේ දර්ශන කිහිපයක් මේ සමග පළ වේ.

අධ්‍යක්ෂණය කළේ – රෝහිත කරුණාරත්න. (හැමිල්ටන් ගැලහර් ප්‍රසාංගික කලාගාරයේ දී  පසුගිය අප්‍රේල් 5 දින ප්‍රදර්ශනය වූයේ  වයිකතෝ බෞද්ධ විහාරස්ථානයට ආධාර පිණිසය.)

(Photo Credit- Reflection Studio Media)

 

 

 

Facebook Comments Box

ශ්‍රීLankaNZ සමාජ සත්කාරය අඛණ්ඩවම පාඨකයන් වෙත රැගෙන එන්නට ඔබගේ කාරුණික දායකත්වය අත්‍යාවශ්‍යමය. එය ස්වෙච්ඡා සේවක කණ්ඩායමට මෙන්ම පුවත්පතට ලිපි සපයන සම්පත් දායකයින්ට ද ඉමහත් ධෛර්යයක්වනු ඇත. ශ්‍රී ලන්කන්ස් පුවත්පතේ ඉදිරි ගමනට අත දෙන්න.

BECOME A SUPPORTER
- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img
spot_img

Latest article

Consider a contribution…

ශ්‍රී LankaNZ(ශ්‍රී ලංකන්ස්) is a free distributed Sri Lankan Community Newspaper that aims to reach a Sri Lankan population all over New Zealand. If you would like to appreciate our commitment, please consider a contribution.