fbpx
8.7 C
New Zealand
Tuesday, May 24, 2022
spot_img
- Advertisement -spot_img

AUTHOR NAME

Anu Weerakoon

8 POSTS
0 COMMENTS

පුංචි තරු අහසේ දීප්තියට දිලෙනවා… – අනූ වීරකෝන් වෙලින්ටන්

පුංචි තරු  අහසේ දීප්තියට දිලෙනවා. ඇතැම්විට ඒ තරු පෙනී නොපෙනී යනවා. තරු කඩා වැටෙනවා. ඒ වාගේම වළාකුළු  පිරුණු අහස තරු ටික මුවා කරනවා.  තරු...

නැදුන්ගමුවේ රාජාගෙන් | අනූ – වෙලින්ටන්

රාජකාරියේ ඉඩක් ලැබුණා මාමා ළඟ මං ගිමන් නිව්වා රට තොටේ වග කිමද ඇහුවා මූණු පොතේ මා හැමතැනම කීවා… මා නුවර ආ ගමන දැකලා පෙළක් අය කැළඹිලා තිබුණා ගිමන් හරිනට වෙලා...

බල බිදුණු රජ | අනූ | වෙලිංටන්

සියවසක සැමරුම තියාසොබාදහමේ නියමෙටානික්ම යන්නට පෙර තියාඇසුවා නම් යැයි සිතුවා මාඩයනා කුමරිය ළඟ එදාඋන්නා නෙව දුක සැප අසාමුණුපුරාන්ගේ සවියටාපිය නැඟුවේ ඇය නිදොස්දානමක් ලැබුණේ බල...

කුවේණියගෙන් අසමි – අනූ Wellington

හිස හරි අඩක් බූ ගෑ ඔබෙ විජය දැකවිමසුවෙ නැතිද එහි ඇති කාරණය කිමනෑ සිය පිරිසගේ ඉපැරණි බලය බිඳගුණමකුවෙක් රජ වෙන බව නොදුටුවෙදබුදුරදු පිරිනිවන් දින...

New Decade Multi Generations, Are We Ready For It?

Welcome to a new year and a new decade. The year 2020 is already testing how effectively we work together to address critical challenges...

සසරින් එතෙර වන්නට – අනූ Wellington

දෙව්රම් වෙහෙර සිහිගැන්වන බණ    මඩුවේ උගතෙමි විදසුනයි  භව ගැලවුම           වූවේ සසර අතර මැද ඇති නැවතුම            හමුවේ අමර දිව්‍ය සුරපුර...

සොදුරු නවාතැන by කවි සිත

මගේ සිත ලඟ ගැවස සොදුරු හැඩ තල මවන ලොවම එබිකම් කරන ඔබ සිටියි දොඩමලුව අපි යනෙන හැම තැනම හොරෙන් එබිකම් කරන මිතුරො වෙයි හන්දියේ  ඇතත් නැතිසේ  සිටින මනාපය කියනවිට මිතුරො ටික හනි හනික පිරුණු...

නවලන්තයේ දුටු සිරිලක

  එරබදු මල් පිපෙන කලටකොහා හඬන බව දැනෙයිදබක් මහ දැන් අත ලඟ බවපණිවුඩයම මෙයයි නේදපොහොටුකාව පිපෙන විටදිටුයි හඬ දැන් හුරු නොවෙයිදවස්සානය නිම වුන වගහැම සිතටම...

Latest news

- Advertisement -spot_img
Facebook Comments Box

Consider a contribution…

ශ්‍රී LankaNZ(ශ්‍රී ලංකන්ස්) is a free distributed Sri Lankan Community Newspaper that aims to reach a Sri Lankan population all over New Zealand. If you would like to appreciate our commitment, please consider a contribution.