fbpx
9.9 C
New Zealand
Friday, March 29, 2024

The Only Sri Lankan Community Newspaper in New Zealand

- Advertisement -spot_img

CATEGORY

New Year

නව වසර පිළිගන්න | යමුනා පලිහවඩන

දුරක ගොස් සිටි හිරු නැවත ව්ත් සීත මීදුම දුරුවෙලා, මෙතෙක් කල් නිදි සුවෙන් හුන් ගස් වැලුත් නින්දෙන් ඇහැරිලා, හනි හනික නෙක පැහැය අරගෙන රුවැති ඇදුමෙන් හැඩවෙලා, ඔන්න ආයෙත් බලා හිදිනව නව වසරකට සැරසිලා. කුරුළු කූජන් ඇසෙයි දසතින් නැවුම් හැගුමන් එක්වෙලා, කූඩුවෙන්නට නැකැත් කාලය හිරුත් සමගම එලැබිලා, කුස...

පැතුමක් | මාලනී තෙලසිංහ

එළඹෙන අවුරුද්ද සිතු පැතුම් ඉටු වේවා ලෙඩ දුකින් බිය නොවී නිදුකින් පිරේවා සැප සතුට ඉතිරිලා යහපතක් වේවා දරුවන්ට සිනා පිරි පවුලක් ලැබේවා... By Malani Thelasinha

අලුත් බලාපොරොත්තු | චංදිම බංඩාර | ඕක්ලන්ඩ්

ගඟ බඩ කිතුලෙ අක්මල පැනි    පිරීයන් බෙරගල හේනෙ කුරහන් කිරි    වැදීයන් නුග ගහ දොළේ නා වරලස       මුදාපන් මේ එන යලේ මුතු සම්බා          පැසීයන් By Chandima Bandara - Auckland

2024 | ටී. එස්. එලියට් ගේ කියමනක් ඇසුරෙන්

පෙති බිම වැටෙන පරවුණ මල් මකන්නෙමි නටු මත නටන තව තව මල් අඳින්නෙමි

නව වසර | ගාමිණී සිරිවර්ධන | ඕක්ලන්ඩ්

රුසියා යුක්රේන යුද ගිනි    ඇවිලෙනවා ගාෂා තීරයේ මිනිසුන්         මිය යනවා සිව් දෙස උද්ධමන වේගය   ඉගිලෙනවා වසරක් ගෙවී නව වසරට    ළං වෙනවා By Gamini Siriwardana - Auckland

නව අවුරුද්දේ | නිමල් වන්නිගම | ඕක්ලන්ඩ්

සොබා දහමෙ වැදගත්කම වැටහේවා සුන්දර දීපයක් …රට තුල බිහිවේවා හෙළ ගොවි වෙදකමින් මුළු රට පිබිදේවා පාරාදීසියක් ලෙස ලොව වැජඹේවා! උදාවෙමින් තිබෙනා නව අවුරුද්දේ.. සැනසුම් සුසුම් හෙලමින් මිතුරන් මැද්දේ පාලක මෙන්ම...

ඉතින් ශ්‍රි LankaNZ පුවත්පතේ අපි හිතුවා මේ අවුරුද්දේ අවුරුදු ගැන නවසීලන්තයේ විවිධ පරම්පරාවට දැනෙන්නේ කොහොමද කියලා හොයලා බලන්න.

සිංහල දමිල අලුත් අවුරුද්ද ඔන්න මේ අවුරුද්දෙත් ඇවිල්ලා. ලස්සන බක් මාසය කියන්නේ ලංකාවේ පරිසරයෙත් විචිත්‍රවත් කාලයක්. ඒ කියන්නේ කොහාගේ නාදය , ලස්සනට එරබදු මල්...

ඩනීඩින් නගරය‍හි සිංහල හින්දු අලුත් අවුරුදු සැමරුම් මතක |

ඩනීඩීන් වාසී ශ්‍රී ලාංකික තරුණ පිරිස සමග අත්වැල් බැඳ ඔටාගෝ සරසවිය‍ෙහි ශ්‍රී ලාංකික ශිෂ්‍ය සංගමය හා එක්ව ම‍ෙවර  ඩනීඩින් බක්මහ ‍උලෙළ උත්කර්ෂවත් අයුරින් මැයි...
- Advertisement -spot_img

Latest news

Facebook Comments Box

Consider a contribution…

ශ්‍රී LankaNZ(ශ්‍රී ලංකන්ස්) is a free distributed Sri Lankan Community Newspaper that aims to reach a Sri Lankan population all over New Zealand. If you would like to appreciate our commitment, please consider a contribution.