fbpx
20.2 C
New Zealand
Tuesday, January 25, 2022
- Advertisement -spot_img

CATEGORY

Poems

බල බිදුණු රජ | අනූ | වෙලිංටන්

සියවසක සැමරුම තියාසොබාදහමේ නියමෙටානික්ම යන්නට පෙර තියාඇසුවා නම් යැයි සිතුවා මාඩයනා කුමරිය ළඟ එදාඋන්නා නෙව දුක සැප අසාමුණුපුරාන්ගේ සවියටාපිය නැඟුවේ ඇය නිදොස්දානමක් ලැබුණේ බල...

මගේ අයැදුම | උපාලි සල්පදෝරු

කළුවර වැටෙන්නේ භවස හතරටසීතල දැනේ අත පය ගැභෙන්නටටක ටක ගා වැටෙන්නේ අයිස් කැටගිනි තපිනවා මිස බැහැ නිදන්නට. කුකුළන් නැතිය අලුයම භඩලන්නේමැලි කමටයි ගුලි වී නිදියන්නේදහයෙන්...

සියොත් හැඟුමන් | චේතනා වික්‍රමසිංහ – වෙලින්ටන්

ගොදුරු සොයා යළි මා මෙහි             වඩින තුරාඉවසා සිටිනු මැන සංකා                ...

උපන් බිමෙන් ඈත්වූ අපි… | අචානි කාංචනා කොඩිප්පිලි | ඔෆිසර්-වික්ටොරියා-ඕස්ට්‍රේලියාව

කුරුලු කූජන ඇසෙන මානය හිරු එළිය වටටම ගලන්නාඅලුත් දවසක අලුත් සිතුවිලි සීත සුළඟට කැටිව එන්නාදවස ගානෙම වසර ගානෙම එකම උණුසුම නිතර ගැටෙනාවාසනාවන් මගේ ලක්බිම...

නැතිවෙන්න ගිය වත්කමට පහරක්!

කතා කරන්න , හිනා වෙන්න, හීන අහුරන්න , ජීවත් වෙන්න ,නිදා සිටින ඔබ අවදි කරන්න ,ඇවසි මොහොතක …ඉපදුනා වූ ,වත්කමක් ..ඔබ !!ඩිජිටල් මායාව ….ලෝකයා...

මීවිත, මියැසිය හා මියුලැසිය – 5 | ක්‍රිෂාන්ත වෑවිට, වෙලිංටන්

මේ මහා දුර්භීක්‍ෂ කාලයකි. වසර සියයකට පමණ සැරයක් සිදුවෙන ආපදාවක් මුළු ලොවම වෙලා ගෙන ඇත. උස් පහත්, කුල මළ, තරුණ මහලු, ඇති නැති, උගත්...

මීවිත, මියැසිය හා මියුලැසිය-4 | ක්‍රිශාන්ත වෑවිට – වෙලිංටන් නුවර

මෙවර රුබයියාට් හී කව් අතරින් සිංහලට පෙරැළීමට මා තෝරාගත්තේ පහත පැදි පෙළයි. ඔමාර් ඛයියාම් අනුගමනය කළා යැයි අනුමාන කළහැකි 'ජීවිතය විඳින' Hedonistic ජීවන රටාව'හා...

වෙසක් සදත් බැස ගිය පසු…..| ගවිත්‍රී ‍යටිගම්මන – වෙලිංටන්

සන්සාරයම කෙටි කරන, නිස්සාර ජීවිතේ අගුලු ලන....,  නික්මවා දන, ඇවිලෙනා හිත , කරනවා සුවපත්......,සියල්ල හැර දමා, යායුතුව ඇත.......!!  වියත් පත්, ගරු කරමි සුවපත්, සිත් පහන්, ආලෝක කර, සිතුවිල්ල යහපත්, කරමු අපි , ප්‍රාර්ථනා, එකා සේ පිහිටුවා.
- Advertisement -spot_img

Latest news

Facebook Comments Box

Consider a contribution…

ශ්‍රී LankaNZ(ශ්‍රී ලංකන්ස්) is a free distributed Sri Lankan Community Newspaper that aims to reach a Sri Lankan population all over New Zealand. If you would like to appreciate our commitment, please consider a contribution.