fbpx
8.7 C
New Zealand
Tuesday, May 24, 2022
spot_img
- Advertisement -spot_img

CATEGORY

Poems

බිදුණු සිතක්… | නිරංගි වාසනා

බිදුණු මල් බදුනේ ඉරි තලා මැලියම් තවරා ඇලෙව්ව ද බිදුණු කැටයම් ඒ තැලූනු ඉරි නොමයයී මැකී  සමනල තටු දෙඅත විදහා ගියද පියාඹා වැටුණ වැහිබිදු තැලුවාය ඒ සියුමැලි සමනල තටු නැවත නැත ඉඩක් සලා පියඹන්නට...

තවත් අම්මා කෙනෙක් | නාලනී ජයන්ති අල්මේදා | මැල්ලවගෙදර

දරුවන් හදන්නට විඳි දුක් නැත                  නිම්මා දරුවන් ගෙනා  දරුවන්ගෙත් මම                අම්මා නැත ...

එදා සහ අද | ප්‍රියන්ති ආදිහෙට්ටි | ඕපාත

ඊමේල්, මුහුණුපොත්, ජංගම දූරකථන පරිගණක, මිතුරු ඉල්ලීම්,සමාජජාල නැතුවත්, අප දිවි ගෙවිවා යහතින් තැපැල් මාමා අපේ විරුවාය එදා ගමත්, නගරයත් යාකල පුරුක ඔහුවිය අද මෙන් පණිවුඩ හුවමාරු නොවුනත් සැණෙන් අපි කිසිදා අමනාප...

ජාතියට උපන් රතු ලේ…. | ගවිත්‍රී ‍යටිගම්මන – වෙලින්ටන්

ජාතියට උපන් රතු ලේ……. !!! හීන හීයක් තුඩින් පපු කුහර, වෙත ඇදෙන, බැට කෑ ජාතියක පණ නල, සොරා කෑ හිස්වල නම්, ගලේ කෙටුව සේ.... අපරාජිතව හදවත් කොනේ, ජාතියට උපන් රතු ලේ, ගිනිදැල්ල...

මිත්‍රයකු ගේ වියෝව | ඩී. අමරසිරි ගුනවර්දන

කන වැකුන සැන පුවත - රුවාගෙන සිත පතුල නුඹේ වග දැන ගනුව - වාට්ටුව වෙත ආමි දෙනෙත් හැර මා දෙසට - දසන් පා යුහුසුළුව සිහින් රතු මිසී...

අපේ ලෝකය | සුරනි මහගොඩගේ

සිනාවෙන මුව මඩල නොනවතින කතාපෙල ආදරණීය ඔය බැල්ම කුමරෙක්මය ඔබ අපට පොඩි වුනත් තවම ඔබ විශාලය සිත ඔර්‍බෙ වැඩෙන සැටි දකින කල පිරේ හද මල් දහසක් අපේ. නාහේ කට විතරක්ද කතාබහ ඔය බැල්ම නුඹ...

ඇසළ සඳ පායලා | තිලකා ජයවීර | ශ්‍රී ලංකාව

ඇසළ සඳ පායලා රන්දෝලි පෙරහැරට රූප පෙට්ටිය මවයි නේක විසිතුරු රටා... වැව් දියේ මතුවෙනා විදුලි මිණි පහන් එළි වළාකුලු බැම්ම මත මවයි නෙක කල්පනා... සඳ කොමලි මුදා හල සුදු සේළ සඳ එළිය විවර වූ...

ම’හද මල් පිබිදුනි! | අචලා නෙළුනිකා | ඕක්ලන්ඩ්

නවම් උණුසුම් සුළඟ දසතින් හමන දවසක… එක හීසර නෙත් බැල්මකි ම'වෙත... කාන්තාරයක්ව ඉරිතැලී සිටි මා හිත් මඩල... ක්ශණයෙන් මල් උයනක්ය පිබිදුන !  ඉනික්බිති,  ඔබ සිහිවෙන හැම වරකම... ඍතුවක  වගක් නොදැනම... මල්...
- Advertisement -spot_img

Latest news

Facebook Comments Box

Consider a contribution…

ශ්‍රී LankaNZ(ශ්‍රී ලංකන්ස්) is a free distributed Sri Lankan Community Newspaper that aims to reach a Sri Lankan population all over New Zealand. If you would like to appreciate our commitment, please consider a contribution.