fbpx
11.7 C
New Zealand
Wednesday, April 24, 2024

The Only Sri Lankan Community Newspaper in New Zealand

- Advertisement -spot_img

CATEGORY

Poems

පාසැල් ප්‍රේමය | ඉන්ද්‍රා දයාමණී කොළඹගේ | ඕක්ලන්ඩ්

සුන්දර ප්‍රේමයක හැඟුමක් හදවතට දැනුනේ කුළුදුලේ පාසැල් බිමේ සිට කෙලි ලොල් වියේ හිටියත් එක පොකුරකට දෙනෙතක් වීය රහසින් පෙම් බඳින්නට සෙනෙහස පතා ලියලා එවු පෙම් හසුනක් යෞවන හැඟුම් පුබුදාලිය...

පුන් සඳේ මායාව | ඩී.අමරසිරි ගුණවර්ධන | හැමිල්ටන්

සඳක් දෙස බලාගෙන රෑ වෙද්දි ගොළුවෙලා අදත් කෙස් රොද සුළඟෙ නැළවේය තනි වෙලා මඳක් ළං වෙද්දි මා සඳ දෙසම නෙත් හෙලා හදක් හඬවන්නෙ ඇයි හැරෙන හිරු රැස්...

ගෙදරින් ඉස්කෝලෙට ආයෙ ගෙදරට | සාගර වික්‍රමසිංහ | මාස්පොත, ශ්‍රී ලංකාව

ඩෝල් ඩෝග් අයි එලිෆන්ට් කම් ඇන්ඩ් සී මයි ඩාර්ලින්ග් සාම අමර මාමා ඇවිත් ඒ මදිවට ඔන්ඩු රෙන්ඩු පොඩි කාලේම මගෙ ඔලුවත් හරියට මික්ස් රයිස් එකක් පාන්දරින් ඉස්කෝලෙට හවස්වරුවේ පන්ති වලට පහවසරෙදී කඩඉමක්ලු ඒකත් පැන්නයි...

නිදහස යනු කීම? | ප්‍රියන්ති ඕපාත | ඕක්ලන්ඩ්

රට කරවන උන්ට නැත රට ගැන කැක්කුමක් පුරවැසියන් හරියට ඇවිදින ඇටසැකිළි වගේ මේවා කියන්නේ කාටද කීමට නම් නොදනී. ගාලුමුවදොර පිටිය සුදානම් නිදහස සමරන්න.. වැට් බදු මේ බදු අර බදු සමගින් මිරිකී වැසියන් සිටි දසත...

බෝනික්කාගෙන් තෑග්ගක් | සිසිර මුණසිංහ | චර්ටන් පාක්

නත්තල් ගස යට සිටි බෝනික්කා මම වෙමි. සියලුම දෙනා නත්තල් සාදයක මා තනිවි ඇත. සීත සුළං හමනා රාත්‍රියේ පාට පාට විදුලිය දැල්වෙන මාවත දිගේ නත්තල් අසිරිය බලන්නට මම ඇවිද ආවෙමි. මහා මන්දිර වල ඇසෙයි සංගීත සාදය. ජේසු බිලිදා...

ඔහිය දුම්රියපොළ | ඒ.එම්.එල්.අත්තනායක | ඕක්ලන්ඩ්

ප්‍රේමයෙන් පරාජිත පෙම්වතුනි ගිලන් හද කලඹන සුසුම් කුණාටුව නැගෙන දින අරඹන්න හුදෙකලා චාරිකා ඔසුවක් නොමැති හද බිඳුමට ඔහිය දුම්රියපොළෙන් බසින්න ලකුණු කර පඬුරක් කපුවෙකු නොමැති දේවාලයේ ලෝකාන්තය දෙසට බොරළු කැට පය රිදවමින සැතපුම් හයක්...

කෙලෙස් පිරි කඳක් මිසක… | අනු වීරකෝන් | වෙළිංටන්

නෙත් යුගල දුටුව මැයි ලෙන්ගතුව පෙර ලෙසට... දුටුවෙ නැත නෙත් දෙකක් රූප ගත් දොරටුව මිසක... හඩ ඇසෙයි ආදරය මුසු වදන් කී ලෙසට … ඇසුනෙ නැහැ වදන් එහි පිටව ගිය හඩ මිසක... දැනුන...

උත්තර නැති ජීවිතය | ඉන්ද්‍රා දයාමණී කොළඹගේ | ඕක්ලන්ඩ්

දේදුන්නට පාට ලැබුනෙ අම්මට නංගීව ලැබුනෙ පුංචි කාලෙ මහිත රිදුනෙ හරි උත්තර නැති නිසානෙ හිතට දැනෙන ආදරයක් ලැබුනා මෙන් වස්තු ගොඩක් දිව්ව ඉතින් මහා දුරක් ලැබුනෙ නෑනෙ සැනසීමක් විඳ ගෙන දුක් කන්ද...
- Advertisement -spot_img

Latest news

Facebook Comments Box

Consider a contribution…

ශ්‍රී LankaNZ(ශ්‍රී ලංකන්ස්) is a free distributed Sri Lankan Community Newspaper that aims to reach a Sri Lankan population all over New Zealand. If you would like to appreciate our commitment, please consider a contribution.