fbpx
17.6 C
New Zealand
Tuesday, January 21, 2025

The Only Sri Lankan Community Newspaper in New Zealand

අසිරිමත් උමතුව හැමිල්ටන්වලදී

Must read

SrilankaNZ
SrilankaNZhttps://www.srilankanz.co.nz
ශ්‍රී LankaNZ is a free distributed Sri Lankan Community Newspaper that aims to reach a Sri Lankan population of over 18,000 all over New Zealand. The demand for entertainment in literacy media itself gave birth to ශ්‍රී LankaNZ

නවසීලන්තයේ ඕක්ලන්ඩ් නගරයේ දී “අසිරිමත් උමතුව” වේදිකා නාට්‍යය පසුගිය පෙබරවාරි 27 වන දින වේදිකාගත කරන ලදී.

අධ්‍යක්ෂණය හා පිටපත් රචනය රණුක පෙරේරා. සංගීතය ඩිලන්ත ප්‍රසාද්. නර්තන වින්‍යාසය නිශි රණතුංග.  වේශ නිරූපණය චතුරිකා දිල්ශානි. රංග වස්ත්‍ර නිර්මාණය රමණි රුක්ලාන්ති ප්‍රනාන්දු. ඉදිරිපත් කිරීම ශ්‍රී ලංකා ප්‍රසාංගික කලා කවය. 

අසීසියේ ශාන්ත ෆ්‍රැන්සිස් මුනිතුමාගේ ජීවිත කතාව පාදක කර ගනිමින් මෙම වේදිකා නාට්‍යය නිර්මාණය කර ඇත. මෙහි ප්‍රධාන චරිතයන්ට  මධුජිත් සිල්වා සහ අචලා නෙලුනිකා දායක වන අතර සෙසු චරිත සඳහා ශ්‍රී ලාංකිකයන් තිහකට ආසන්න ප්‍රමාණයක් රංගනයෙන් දායකවේ. 

නවසීලන්තයේ වෙසෙන ශ්‍රී ලාංකිකයන්හට සිංහල වේදිකා නාට්‍යයක් නැරඹීමෙ අවස්ථාවන් ඉතා විරලය. එම අවස්ථාව දැන් ඔබේ නගරයේ දී අත්විඳිය හැක. ජූලි මස 24 වෙනි සෙනසුරාදා දින සවස 06:30ට HAMILTON, Gallagher academy of performing arts හිදී රංගගත කෙරේ.

Price: Free · Duration: 4 hr

Facebook Comments Box

ශ්‍රීLankaNZ සමාජ සත්කාරය අඛණ්ඩවම පාඨකයන් වෙත රැගෙන එන්නට ඔබගේ කාරුණික දායකත්වය අත්‍යාවශ්‍යමය. එය ස්වෙච්ඡා සේවක කණ්ඩායමට මෙන්ම පුවත්පතට ලිපි සපයන සම්පත් දායකයින්ට ද ඉමහත් ධෛර්යයක්වනු ඇත. ශ්‍රී ලන්කන්ස් පුවත්පතේ ඉදිරි ගමනට අත දෙන්න.

BECOME A SUPPORTER
- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img
spot_img

Latest article

Consider a contribution…

ශ්‍රී LankaNZ(ශ්‍රී ලංකන්ස්) is a free distributed Sri Lankan Community Newspaper that aims to reach a Sri Lankan population all over New Zealand. If you would like to appreciate our commitment, please consider a contribution.