fbpx
11.8 C
New Zealand
Saturday, April 20, 2024

The Only Sri Lankan Community Newspaper in New Zealand

ලේසියෙන්ම වෙසක් කූඩුවක් හදමු

Must read

ගෙදර තියන ඉවතලන  කාඩ්බෝඩ් පෙට්ටි වලින් ලේසියෙන් හදා ගන්න පුලුවන්.



අඟල් 1″ පළල අඟල් 7″ ක් දිග තීරු 24 ක් කපා ගන්න.



කපා ගත් තීරු හරි මැදින් නවා ගන්න. ප්‍රින්ටඩ් පැත්ත ඇතුලට වෙන්න නමා ගත්තම ලස්සනයි.



මේ තියෙන්නෙ ඒ විදිහට නමපු කාර්ඩ්බෝඩ් තීරු 24



දැන් රූපයේ පෙන්වන පරිදි තීරු 4 ක් ස්ටෙප්ලර් කරලා හතරැස් කොටුවක් ආකාරයට හදා ගන්න.



හතරැස් කොටු 6 ක් අවශ්‍යයි එක වෙසක් කූඩුවක් (අටපට්ටමක්) හදන්න.



දැන් මේ කොටු 6 එකිනෙකට ස්ටෙප්ලර් අධාරයෙන් රඳවා ගන්න. 



සව් කොල නැත්නම් පත්තර, A4 papers, Brown papers, හෝ රෙදි වලින් කූඩු අලවා ගන්න පුලුවන්.



 

Facebook Comments Box

ශ්‍රීLankaNZ සමාජ සත්කාරය අඛණ්ඩවම පාඨකයන් වෙත රැගෙන එන්නට ඔබගේ කාරුණික දායකත්වය අත්‍යාවශ්‍යමය. එය ස්වෙච්ඡා සේවක කණ්ඩායමට මෙන්ම පුවත්පතට ලිපි සපයන සම්පත් දායකයින්ට ද ඉමහත් ධෛර්යයක්වනු ඇත. ශ්‍රී ලන්කන්ස් පුවත්පතේ ඉදිරි ගමනට අත දෙන්න.

BECOME A SUPPORTER
- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img
spot_img

Latest article

Consider a contribution…

ශ්‍රී LankaNZ(ශ්‍රී ලංකන්ස්) is a free distributed Sri Lankan Community Newspaper that aims to reach a Sri Lankan population all over New Zealand. If you would like to appreciate our commitment, please consider a contribution.