fbpx
15.5 C
New Zealand
Tuesday, April 23, 2024

The Only Sri Lankan Community Newspaper in New Zealand

“කවුරුවත් දන්නේ නෑ” | අළුත්ම සිංහල චිත්‍රපටය | බිමල්, සංගීතා, උදාරී

Must read

SrilankaNZ
SrilankaNZhttps://www.srilankanz.co.nz
ශ්‍රී LankaNZ is a free distributed Sri Lankan Community Newspaper that aims to reach a Sri Lankan population of over 18,000 all over New Zealand. The demand for entertainment in literacy media itself gave birth to ශ්‍රී LankaNZ


පුළුල් තිරයෙන් ??නවසීලන්තය පුරා “කවුරුවත් දන්නේ නෑ”
? Wellington ?Christchurch ?Palmerson North ? Invercagill ලග ලගම එනවා..

✅ ටිකට්ස් මේ ඉරිදා සිට 

“කවුරුවත් දන්නේ නෑ”  | අළුත්ම සිංහල චිත්‍රපටය | බිමල්, සංගීතා, උදාරී 

Benett Ratnayake’s latest film ‘Kawuruwath Danne Na’ (Nobody Knows) 

Keep The Dates Free…  

Wellington – Penthouse Cinema – 30th May 

Christchurch – Hollywood Cinema – 30th May

Invercargill – Reading Cinema – 6th June

Palmerston North – Focal Point Cinema – 6th June

දුෂිත දේශපාලකයින්, මැරයන් රකින රටක්, නීතියක් !!

පොල් ගෙඩි 8ක් නිසා පරිවාස සිරගෙට යන්නට සිදුවන ගැහැණු ළමයෙක් !!

සමාජ අසාධාරණයට විරුද්ධව සටන් කරන සංවේදී පොලිස් නිළධාරියෙක් !!

පවතින ක්‍රමයට අභියෝග කර වෙනස් කරන්නට ඔවුනට හැකිවේද?

Cast

The film stars Bimal Jayakodi, Udari Warnakulasooriya, Sangeeta Weerarathne, Lucky Dias, Gihan Fernando, Jayani Senanayake, Buddadasa Vithanaarchchi, Dharshan Dharmaraj, Isuru Lokuhetti, Udara Rathnayake, Duleeka Marapane, Kumara Thirimadura, Crystal Imera, Adam Adamali, Teena shanel, Emmra Fernando, Sheven Fernando, Sathya rathnayake and Nemesha Anne.

Co-scripted by Chulabaya Ajantha Kumara Herath and Bennett himself, camera by Dhanushka Goonathilake, musical score by Milinda Thennekoan, and editor is Ajith Ramanayake.

Sound design by Aruna kaluarchchim, art direction Sujeewa Gunarathna, assistant director Prassane Ittepana, costume design by Kumara Karauwdeniya, makeup by Priyantha Disanayake, colorist is Dinidu Jagoda and visual effects by Chathra Weeraman,

To the lyrics of Sunil Ariyarathna, the playback song is sung by Nanda Malani.

Executive producer of ‘Kawuruwath Danne Na’ is Udara Rathnayake while promotional director is Athula Mahawalage.

21 Cowan Street, Franz Josef / Waiau 7886
Department of Conservation

Facebook Comments Box

ශ්‍රීLankaNZ සමාජ සත්කාරය අඛණ්ඩවම පාඨකයන් වෙත රැගෙන එන්නට ඔබගේ කාරුණික දායකත්වය අත්‍යාවශ්‍යමය. එය ස්වෙච්ඡා සේවක කණ්ඩායමට මෙන්ම පුවත්පතට ලිපි සපයන සම්පත් දායකයින්ට ද ඉමහත් ධෛර්යයක්වනු ඇත. ශ්‍රී ලන්කන්ස් පුවත්පතේ ඉදිරි ගමනට අත දෙන්න.

BECOME A SUPPORTER
- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img
spot_img

Latest article

Consider a contribution…

ශ්‍රී LankaNZ(ශ්‍රී ලංකන්ස්) is a free distributed Sri Lankan Community Newspaper that aims to reach a Sri Lankan population all over New Zealand. If you would like to appreciate our commitment, please consider a contribution.