fbpx
13.6 C
New Zealand
Wednesday, April 24, 2024

The Only Sri Lankan Community Newspaper in New Zealand

විලාසිතා වෙනස 40 දශකයේ පුනරාගමනය.Trends in Fashions. A Revival of the 40s by Iranga Edirisooriya.

Must read

SrilankaNZ
SrilankaNZhttps://www.srilankanz.co.nz
ශ්‍රී LankaNZ is a free distributed Sri Lankan Community Newspaper that aims to reach a Sri Lankan population of over 18,000 all over New Zealand. The demand for entertainment in literacy media itself gave birth to ශ්‍රී LankaNZ

 

Trends in Fashions. A Revival of the 40s. 

Welcome la evita

40 දශකයේ පුනරාගමනය.

A la Evita style.?

Nipped in waists, collars and full midi skirts with red lips and coiffed hair.

It’s a revival of 40s fashion. 

කාලේකට පස්සේ  විලාසිතා වෙනස (fashion trends) ගැන කතා කරන්න හිතුණා. වසංගත තත්ත්වය නිසා  ලොව ප්‍රකට විලාසිතා නගර වන මිලාන්, නිව්යෝර්ක් වැනි කේන්ද්‍රස්ථාන ටික ටික සාමාන්‍ය ව්‍යාපාර අරඹමින් යන වෙලේ, සියල්ල සම්පූර්ණයෙන් නිවරදිවෙලා නැති වුණත් අපි ප්‍රාර්ථනා කරනවා සියලු රෝ බිය දුරුවෙලා ඒ ලස්සන විලසිතා ලෝකය නැවත සුපුරුදු ලෙස ක්‍රියාත්මක වෙන්න කියලා. 

ඉතින් මේ ඉදිරි කාලය 1940 දශකයේ විලාසිතා නැවත පැමිණීමක් වෙනවා කියලා විචාරකයන්ගේ අදහස. 

සිහින් ඉඟ සහිත රැලි සායවල්. 

බෙල්ට් සහිත ගවුම්. 

පිම්බුනු අත්. 

කොලර් සහිත ඇදුම්

මුතු අබරණ 

Mark jacob, Miu Miu වැනි සන්නාම වල ඉදිරියට දකින්න පුළුවන් . 

තිත් හා තනිපාට ගවුම් බහුලව මේ වේදිකාවල දක්නට ලැබෙයි. 

1940 කාලයේ රඟ දැක්වූ Evita චිත්‍රපට යේ Madonna ගේ ඇදුම් විලාසිතා සිහියට නගාගන්න. මේ ඒ වැනි ඇඳුම් කරලියට එන කාලයක්. Make up රතු තොල්…ලස්සනට සකසූ රැලි සහිත කොන්ඩය හරිම ලස්සනට මේ පෙණුමට යනවා. 

ඉතින් අපිත් සැරසෙමු, නැවත නැගිටින විලාසිතා  සමග 40 දශකයේ සුන්දර ලෝකයට නැවත පියනගන්න.

ඉදිරි කලාපවලින්.

Iranga Edirisooriya.


Facebook Comments Box

ශ්‍රීLankaNZ සමාජ සත්කාරය අඛණ්ඩවම පාඨකයන් වෙත රැගෙන එන්නට ඔබගේ කාරුණික දායකත්වය අත්‍යාවශ්‍යමය. එය ස්වෙච්ඡා සේවක කණ්ඩායමට මෙන්ම පුවත්පතට ලිපි සපයන සම්පත් දායකයින්ට ද ඉමහත් ධෛර්යයක්වනු ඇත. ශ්‍රී ලන්කන්ස් පුවත්පතේ ඉදිරි ගමනට අත දෙන්න.

BECOME A SUPPORTER
- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img
spot_img

Latest article

Consider a contribution…

ශ්‍රී LankaNZ(ශ්‍රී ලංකන්ස්) is a free distributed Sri Lankan Community Newspaper that aims to reach a Sri Lankan population all over New Zealand. If you would like to appreciate our commitment, please consider a contribution.