fbpx
9 C
New Zealand
Friday, March 29, 2024

The Only Sri Lankan Community Newspaper in New Zealand

ශ්‍රී ලංකාවේ නවතම තත්ත්වය…

Must read

ශ්‍රී ලංකාවේ දැනට පවතින පෙර නොවූ විරූ අන්දමේ ආර්ථික අර්බුදය හමුවේ ජනාධිපති ගෝඨාභය සහ අගමැති රනිල් තම ධුරවලින් ඉල්ලා අස්වන ලෙස බල කරමින් ලක්ෂ සංඛ්‍යාත ජනතාවක් පසුගිය සෙනසුරාදා විරෝධතා දැක්විය.

මෙම දැඩි විරෝධය හමුවේ ගෝඨාභය රාජපක්ෂ එළඹෙන දහතුන් වන දින සිය ධුරයෙන් ඉල්ලා අස්වන බව කතානායකවරයාට දන්වා ඇති අතර අගමැති රනිල් ප්‍රකාශ කර ඇත්තේ සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවා ගැනීමෙන් පසුව තම ධූරයෙන් ඉල්ලා අස්වන බවය.

ජනාධිපති නිල නිවස, ජනාධිපති ලේකම් කාර්යාලය සහ අරලියගහ මන්දිරය මේ වන විට ජනතාව සතු කර ගෙන ඇති අතර ඔවුන් ඉන් ඉවත්ව යන්නේ ජනාධිපති සහ අගමැති ඉල්ලා අස් වීමෙන් පසුව පමණක් බව දන්වා සිටී.

එපමණක් නොව මේ වන විට ජනාධිපති ලේකම් කාර්යාලය මහජන පුස්තකාල බවට පත් කොට ඇත.

2022 Sri Lankan political crisis - Wikipedia

 

Facebook Comments Box

ශ්‍රීLankaNZ සමාජ සත්කාරය අඛණ්ඩවම පාඨකයන් වෙත රැගෙන එන්නට ඔබගේ කාරුණික දායකත්වය අත්‍යාවශ්‍යමය. එය ස්වෙච්ඡා සේවක කණ්ඩායමට මෙන්ම පුවත්පතට ලිපි සපයන සම්පත් දායකයින්ට ද ඉමහත් ධෛර්යයක්වනු ඇත. ශ්‍රී ලන්කන්ස් පුවත්පතේ ඉදිරි ගමනට අත දෙන්න.

BECOME A SUPPORTER
- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img
spot_img

Latest article

Consider a contribution…

ශ්‍රී LankaNZ(ශ්‍රී ලංකන්ස්) is a free distributed Sri Lankan Community Newspaper that aims to reach a Sri Lankan population all over New Zealand. If you would like to appreciate our commitment, please consider a contribution.