දැනට මුල් පිටුවේ චිත්‍රයට අප භාවිතා කරන්නේ අපගේ සහෘදයන් එවන නිර්මාණයන්ය. ඊට සුදුසු ලෙස සකස් කළ ඔබගේ චිත්‍රයක්, ඡායාරූපයක් චිත්‍රණය කළ යම් සංකල්පනාවක් අප වෙත එවන්නේ නම් බෙහෙවින් අගය කරමු. පුවත්පතේ මෙසේ පළ කෙරෙන චිත්‍ර ඉන් පසු අපගේ වෙබ් අඩවියේ ද සමාජ මාධ්‍ය ජාලයේ ද පළවනු ඇත. විමසීම් පුවත්පතේ දෙවැනි පිටුවේ ඇති අංකයකට හෝ ඊමේලයකට යොමු කරන්න.

Photo Credit – Rayan Amarasekara






