fbpx
11.8 C
New Zealand
Saturday, April 20, 2024

The Only Sri Lankan Community Newspaper in New Zealand

ඕස්ට්‍රේලියානු පාර්ලිමේන්තුවට තේරී පත් වූ පළමු ශ්‍රී ලංකික කාන්තාව

Must read

SrilankaNZ
SrilankaNZhttps://www.srilankanz.co.nz
ශ්‍රී LankaNZ is a free distributed Sri Lankan Community Newspaper that aims to reach a Sri Lankan population of over 18,000 all over New Zealand. The demand for entertainment in literacy media itself gave birth to ශ්‍රී LankaNZ

ශ්‍රී ලංකාවේ උපන් කැසැන්ඩ්‍රා ප්‍රනාන්දු මෙවර ඕස්ට්‍රේලියානු මහ මැතිවරණයෙන් පාර්ලිමේන්තු අසුනක් ජයග්‍රහණය කර ඇත.

ඇය කම්කරු පක්ෂයෙන් ඕස්ට්‍රේලියාවේ හෝල්ට් ආසනය නියෝජනය කරයි. කැසැන්ඩ්‍රා,  ලිබරල් පක්ෂයෙන් එම ආසනයේම තරඟ කළ තවත් ශ්‍රී ලාංකිකයෙකු වන රන්ජ් පෙරේරා පරාජය  කළාය.

කැසැන්ඩ්‍රා සිය දෙමාපියන් සමඟ 1999 වසරේ ඕස්ට්‍රේලියාවට පැමිණ ඇත්තේ ඇයට වයස අවුරුදු 11 දීය. ඇය සාඩම්බර සංක්‍රමණිකයෙකි.

පේස්ට්‍රි සූපවේදියෙක් වන කැසැන්ඩ්‍රා අත්‍යවශ්‍ය සේවකයින් වෙනුවෙන් පෙනී සිටින්නියකි. ඇය වෙළද  හා ක්ෂණික ආහාර කර්මාන්තවල සාධාරණ වැටුප්  සහ කොන්දේසි සඳහා සටන් කරන කම්කරුවන්   නියෝජනය කරයි. එමෙන්ම ඇය ඉංග්‍රීසි  කතා නොකරන පසුබිම්වලින් පැමිණෙන සංක්‍රමණිකයන්ට සහ සරණාගතයින්ට ස්වේච්ඡාවෙන් ඉංග්‍රීසි භාෂාව කතා කිරීමට උගන්වයි.

Facebook Comments Box

ශ්‍රීLankaNZ සමාජ සත්කාරය අඛණ්ඩවම පාඨකයන් වෙත රැගෙන එන්නට ඔබගේ කාරුණික දායකත්වය අත්‍යාවශ්‍යමය. එය ස්වෙච්ඡා සේවක කණ්ඩායමට මෙන්ම පුවත්පතට ලිපි සපයන සම්පත් දායකයින්ට ද ඉමහත් ධෛර්යයක්වනු ඇත. ශ්‍රී ලන්කන්ස් පුවත්පතේ ඉදිරි ගමනට අත දෙන්න.

BECOME A SUPPORTER
- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img
spot_img

Latest article

Consider a contribution…

ශ්‍රී LankaNZ(ශ්‍රී ලංකන්ස්) is a free distributed Sri Lankan Community Newspaper that aims to reach a Sri Lankan population all over New Zealand. If you would like to appreciate our commitment, please consider a contribution.