විද්යාව සො යාගත් ‘Entropy’ සහ බුදුන්දුටු’සංස්කාර’ බුදුන්වහන්සේ දේ ශනා කළේ ‘සබ්බේ
සංඛාරා අනිච්චා’ (සියලුසංස්කාර අනිත්යයි) කියලා. මො කක්ද මේ ‘සංස්කාර’ කියන්නේ ?
හේ තුන් නිසා හටගත්ඕනෑම දෙයක්. ඒ කියන්නේ පරමාණුවේ ඉඳන්මන්දාකිණිදක්වා සියල්ලම. අද භෞ තික විද්යාවේ ‘තාප ගතිකයේ දෙවන නියමය’ කියන්නේ මො කක්ද? ‘Entropy always increases.’ ඒ කියන්නේ,
● විශ්වයේ ඕනෑම පද්ධතියක්පිළිවෙලේ සිට අපිළිවෙලට යනවා.
● අලුත්වාහනයක්පරණ වෙනවා
● මල්පිපෙනවා, පරවෙනවා.
● අපේ ශරීරයේ සෛ ල (Cells) සෑම තත්පරයකම මැරෙනවා.
● විද්යාව අද කියනවා
බුදුන්වහන්සේ අවුරුදු2500කට කලින්දැක්කේ මේ විද්යාත්මක සත්යයයි. ‘හටගත්යමක ඇත්ද – ඒ
සියල්ල නැතිවීයාමේ ධර්මතාවයට යටත්ව පවතී.
චම්මින්ද වෙලගෙදර – ශ්රී ලංකාව






