fbpx
9.9 C
New Zealand
Saturday, March 30, 2024

The Only Sri Lankan Community Newspaper in New Zealand

නීරෝ – එළිදකී

Must read

නීරෝ නමින් ජාත්‍යන්තර ප්‍රමිති​යේ පරිගණක ක්‍රීඩාවක් ශ්‍රී ලංකාවේ සමාගමක් (Arimac Games) විසින් නිෂ්පාදනය කළ හඳුන්වා දී තිබෙනවා. නීරෝ යන අන්වර්ථ නාමයෙන් හඳුන්වන ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ ස්නයිපර්වරයෙක් ලෙස කටයුතු කළ කෝප්‍රල් රංජිත් මඩලන රණවිරුගේ සත්‍ය චරිතය පාදක කර ගනිමිනුයි මෙය නිර්මාණය කර ඇත්තේ. ලොවපුරා ශ්‍රී ලාංකිකයින්ට ඇ.ඩොලර් 19.99 ක මිලක​ට මෙම පරිගණක ක්‍රීඩාව Stream වෙබ් අඩවිය හරහා මිලදී ගැනීමට හැකියාව පවතිනවා.
මෙම පරිගණක ක්‍රීඩාවට ඉදිරියේදී තවත් වි‌‌ශේෂාංග එකතු කිරීමට නියමිත බවයි නීරෝ නිර්මාණකරුවන්ගේ අදහස.

“NERO is a single-player stealth action game set in the jungles of asia. Track down and eliminate your targets deep into enemy territories and sabotage heavy guarded military bases with all the tools at your disposal. Upgrade your skills and experience this escapading campaign of shadows and fire!”

“NERO කියන්නේ තවත් එක් ගේම් එකක් නෙවෙයි… NERO කියන්නේමේ දෙරණේ ආරක්ෂාව ගැන මුරපදයක්. අතීතයේ රජ දවස සිට මේ මොහොත දක්වා, ශ්‍රී ලංකාව කියන භූමි භාගය තුළ ජීවත්වන මිනිස්සුන්ගේ හිස කිසිවෙකුට නොනමා ජීවත්වීමට අවශ්‍ය අවකාශය සැලසූ රණබිම තුළ දිවිපිදූ, අනාගතය තුළ වුවද දිවි පිදීමට සූදානම් සියලුම රණවිරුවන් වෙනුවෙන් සයිබර් අවකාශය තුළ ගොඩනගන ස්මාරකයක්”

Facebook Comments Box

ශ්‍රීLankaNZ සමාජ සත්කාරය අඛණ්ඩවම පාඨකයන් වෙත රැගෙන එන්නට ඔබගේ කාරුණික දායකත්වය අත්‍යාවශ්‍යමය. එය ස්වෙච්ඡා සේවක කණ්ඩායමට මෙන්ම පුවත්පතට ලිපි සපයන සම්පත් දායකයින්ට ද ඉමහත් ධෛර්යයක්වනු ඇත. ශ්‍රී ලන්කන්ස් පුවත්පතේ ඉදිරි ගමනට අත දෙන්න.

BECOME A SUPPORTER
- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img
spot_img

Latest article

Consider a contribution…

ශ්‍රී LankaNZ(ශ්‍රී ලංකන්ස්) is a free distributed Sri Lankan Community Newspaper that aims to reach a Sri Lankan population all over New Zealand. If you would like to appreciate our commitment, please consider a contribution.