fbpx
12 C
New Zealand
Friday, March 29, 2024

The Only Sri Lankan Community Newspaper in New Zealand

ඔබටත් ‘ටී LOUNGE’ වලින් ආරාධනා…

Must read

SrilankaNZ
SrilankaNZhttps://www.srilankanz.co.nz
ශ්‍රී LankaNZ is a free distributed Sri Lankan Community Newspaper that aims to reach a Sri Lankan population of over 18,000 all over New Zealand. The demand for entertainment in literacy media itself gave birth to ශ්‍රී LankaNZ

විවිධ අරමුණු ඇතිව විවිධ ප්‍රදේශවලින් නවසීලන්තයට ආ අප එකතු කළ   මාධ්‍යය සංගීතයයි.  සංගීතය, විවිධ වයස්වල විවිධ රැකියා  කරන අප  එකතු කොට එක අරමුණකට ගෙන ආවේ ය. මහනුවරින් ආ මාත්, මිතිලත්, ඉෂානුත් මීරිගමින් ආ නලින් හා මීගමුවෙන් පැමිණි හෂාන් හා රමීශා සමඟ පෑහුණේ සංගීතය නිසාය.

අපි දැන් නවසීලන්තයේ සිංහල සිංදු වාදනය කරන ‘ටී LOUNGE’  කණ්ඩායම වෙමු. ලංකාවේ සංගීත කටයුතු බොහොමයක් කළ අපි අපේ මැයි දෙවෙනිදා  පළවෙනි ප්‍රසංගය නෙල්සන් (Nelson) හි පවත්වන්නට හැකියාව ලැබු වෙමු . 
නෙල්සන්හි වෙසෙන බොහෝ ලාංකිකයින් සිංහල ගී කිහිපයකින් සතුටු කරන්නට ලැබීම ගෞරවයකි.අපට ඉඩ ලැබෙන පරිදි නවසීලන්තය පුරා සාදවලට යෑමට අපි දැන් 
ලක ලැහැස්ති වෙමින් සිටිමු. ඒ වගේම ඉතාම ඉක්මනින් අපේ පළවෙනි YouTube වීඩියෝව එළි දක්වන්නට අපි දැන් කටයුතු කරමින් සිටින්නෙමු.

අපේ සංගීතය විඳින්නට අපි ඔබටත් ආරාධනා කරමු. ඔබගේ ප්‍රදේශයේ සාදයකට අවශ්‍යනම් කරුණාකර අපව email මඟින් සම්බන්ධ කර ගන්න. Kinithic@gmail.com ළඟදීම හමුවෙමු…ටී LOUNGE අපි. 

Chamara Fonseka 

Facebook Comments Box

ශ්‍රීLankaNZ සමාජ සත්කාරය අඛණ්ඩවම පාඨකයන් වෙත රැගෙන එන්නට ඔබගේ කාරුණික දායකත්වය අත්‍යාවශ්‍යමය. එය ස්වෙච්ඡා සේවක කණ්ඩායමට මෙන්ම පුවත්පතට ලිපි සපයන සම්පත් දායකයින්ට ද ඉමහත් ධෛර්යයක්වනු ඇත. ශ්‍රී ලන්කන්ස් පුවත්පතේ ඉදිරි ගමනට අත දෙන්න.

BECOME A SUPPORTER
- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img
spot_img

Latest article

Consider a contribution…

ශ්‍රී LankaNZ(ශ්‍රී ලංකන්ස්) is a free distributed Sri Lankan Community Newspaper that aims to reach a Sri Lankan population all over New Zealand. If you would like to appreciate our commitment, please consider a contribution.