- ‘ලස්සන’ නිර්වචනය වන්නේ බියර් වර්ගය අනුවය.
- සියල්ල විධිමත් නම් කොතනක හෝ වරදක් ඇත.
- මරණය හා අයබදු සෑම දිනකම ඇත. එහෙත් පළමුවැන්න එන්න එන්නම අයහපත් වන්නේ නැත.
- කතාව ලාබය. හේතුව සැපයුම අධිකය.
- නැණවත් වීමට වඩා වයසට යාම පහසුය.
- ඔබගේ සතුරා බිම වැතිර සිටී නම් කුමක් කළ යුතුද? නැවත වෙඩි තබන්න.
- කෙනෙකු දෙවරකට වඩා ‘ මම බාගෙට මැරුණා’ කියතොත් ඔහු අංක ගණිතයෙන් අසමත් වූවෙකි.
- අහසේ තාරකා බිලියන දහයක් ඇතැයි කෙනෙකුට පවසන්න. ඔහු එය විස්වාශ කරයි. ඔහු වාඩි වී සිටින අසුනේ තීන්ත වේලී නැතැයි කියන්න. පළමුව ඔහු තම පසු පස අතගා බලයි.
- මව, පියා සමග කේන්තියෙන් සිටින විට කිසිදාක ඇයට ඔබගේ හිස පීරීමට ඉඩ නොදෙන්න.