අම්මලාට හො රෙ න්, ගමේ වෙන ගෙදරක මැටිපිඟානක කෑම කාපුඋණුසුම්මතක.
හිරුබැස යනකො ට ගම්මානයම අඳුරුවෙලා හුස්ම ගන්න වගේ නිහඬවෙ න ඒ මො හො ත… ‘ඒවා හරිම ලාභයිවගේ පෙනුනත්,
දවස ආරම්භ වෙන්නේ කො හො මද කියලා හිතලා නෙවෙයි…
හිමිදිරියේ කුකුළා හඩලන්නටත්පෙර අහසේ පාට වෙනස්වෙමින්යන ඒ මෘදුපැහැයෙන්.
තෙත්ගමේ සුවඳටත්, ඉඳිමල්හුස්මටත්, කඳුළුබිඳක්වගේ හදවතේ වැටෙන ඒ හැඟීම… අතීතය…
එයයිගැමිජීවිතේ මුල්ම සංගීතය… මතක…
බිම්මල්මත තෙත්වෙලා තියෙන දෙපා,
වෙල්ඉපනැල්ලේ දුවපු, පැනපුපාසැල්නිවාඩුව…
කොල්ලෝ කුරුට්ටෝ එක්ක කැලේ පැනල, රෑට ගෙදරින්’සබ්බුව’ සප්පායම්වුවද උදෑසන අවදිවන විට නැවත අමතක වූ සුන්දර අතීතය…
ඒ හැමදේ ම එකට එකතුවෙලා ලබපු ඒ අමතක නො වන සතුට…
එහෙම සතුටක්…
දවසක ඔබට විස්තර කරලා දීල තේ රුම් ගන්න පුළුවන්දෙයක්නෙවෙයිනේ ද? ඒ ජීවිතය විදින්නම ඕන, හිතේ මතක සටහන්තිබෙන්නට…
කිසිදා නාන තටාකය අත්විද නො හැකි, ඇලට, දො ළට පැනලා පැය ගණන්දිය කෙළිය සිතල අතීතය..
මාස තුනකට වරක්වැළඳ ගත්ත ගෙවත්තේ කෝ පි, තේ දළු, රබර්කිරි, කුරුඳුසුවඳ… ‘සුපර්
මාර්කැට්ටුවෙන්’ අද මිලදීගන්න අපි…
අම්මලාට හො රෙ න්, ගමේ වෙන ගෙදරක මැටිපිඟානක කෑම කාපු උණුසුම්මතක…
හිරුබැස යනකො ට ගම්මානයම අඳුරුවෙලා හුස්ම ගන්න වගේ නිහඬවෙ න ඒ මො හො ත…
‘ඒවා හරිම ලාභයිවගේ පෙනුනත්,
අපි දැන්හො යන වටිනාම දේ වල් ඒවයි.’ නමුත්ඒ කිසිවක්අපට මිලට ගැනීමට නැත – කෙතරම්මුදල් තිබුණත්…
නගරයේ හෝ පිට රටවල ජීවත්වෙන ඔබට…
ඒ මිල කළ නො හැකි, ජීවිතේ මතක්වෙනකො ට, ඇසට නො පෙ නෙ න කඳුළුඋපදින
මො හො ත…
අද අපට හිතෙනවා
අපිදිනල ද, පැරදිලා ද ?
නැත්තම්ඒ සතුට අපෙන්ඈත් වුණාද? අපිම ඈත් කර ගත්තද?
ගමට යන විට රථයේ කවුළුවෙන්හුස්ම ගන්න ගැමිහුස්ම එදා තරමටම අද තිබෙනවා ද ?
ඉතා කලාතුරකින්දවසක දෙකක නිවාඩුවකට ගම්මානයට යනකො ට දැනෙන ඒ නිදහස,
අපිට මතක්කරනවා
අපි හදවතින්තවමත්එතනයිකියලා…
ගැමි ජීවිතේ සරලයි…
ඒත් ඒ සරලකම ඇතුළේ තියෙන ලොකුම සම්පත සැනසීම…
‘අද අපි හොයනවා සතුට’ ,
මුදලින්, සාර්ථකයිකියලා හිතන, සාර්ථකත්වයෙන්, නගරයේ ආලෝ කයෙ න්, පිටරටක ජැකට්අදින ගැහෙන සීතලෙන්…
‘ඒත් එය තිබුණේ , ඒ මැටිමාවත්, කිරිඳිවාතය, සහ සරල මිනිසුන්අතර…’නේ ද කියල හිතෙන කො ට හැංගිලා තියෙන කඳුලු උනනවා දරාගත නො හැකි තරමට…
ඒ නිසාම,
කවදා හරිඔබට අවස්ථාවක්ලැබුණො ත් ගම්මානයකට යන්න.
නැවත හිතන්න… හුස්ම ගන්න… විදින්න… ජීවිතයේ සරලකම…
අනාගතයේ කෙදිනක හෝ ඔබට, මට හො යාගන්න පුළුවන්වෙයිද ?
ඔබ, මම අහිමිකරගත්, සත්ය වශයෙන්ම ජීවත්වීමට කැමති
‘ඒ අතීතයේ ඔබ, මම…’
ම. ග. බ. සෙනෙවිරත්න – ශ්‍රී ලංකාව







