Gee Mansala – Wellignton Episode 1
~ ගී මංසල වෙලින්ටන් නුවර පළමු දිගහැරුම ~
රසිකයෙකු සමග කෙරෙන ගී විග්‍රහය – ආලෝකා චන්ද්‍රසේකර සමග
මෙහෙයවීම – කසුන් පෙරේරා
වාදන සහය – ඩිහාන් හෙට්ටිආරච්චි
ඇසිදිසි නිමැවුම – දුමින්ද කුරුප්පුආරච්චි
*** වැඩසටහනට ඇතුලත් කර ඇති නිර්මාණ වල මුල් හිමිකරුවන් හට අපගේ හදපිරි ප්‍රණාමය පුදකර සිටිමු. ***