fbpx
14.9 C
New Zealand
Friday, April 19, 2024

The Only Sri Lankan Community Newspaper in New Zealand

නවසීලන්තයේ ඕක්ලන්ඩ් නුවර පළමුපායිම්පත් වෙස් මංගල්‍යය උත්සවය

Must read

SrilankaNZ
SrilankaNZhttps://www.srilankanz.co.nz
ශ්‍රී LankaNZ is a free distributed Sri Lankan Community Newspaper that aims to reach a Sri Lankan population of over 18,000 all over New Zealand. The demand for entertainment in literacy media itself gave birth to ශ්‍රී LankaNZ

මංගලම් ජය මංගලම්- වැන්දේ පළමුව බුද්ධ රාජය… 

නදී ප්‍රියදර්ශනී මහත්මිය ඕක්නලන්ඩ් හි මෙහෙයවන Dancing Angels නර්තන අධ්‍යන ආයතනයේ නර්තන ශිල්පය ප්‍රගුණ කළ දැරියෝ සය දෙනෙක් 2021.05.23 වැනි දින ඕක්නලන්ඩ්, ශ්‍රී ලංකාරාම පරිශ්‍ර භූමියේ දී මෙම අවස්ථාවට සහභාගී වූහ.

ආගම දහමට අනුව බුදුන් පුදා සියලු චාරිත්‍ර වාරිත්‍ර සමග කිරි ගසක්ද කපා, මල් බුලත් තට්ටුවේ ඇති කැඩපතෙන් මුහුණ බැලූ ඔවුහු, මුහුණු ආවරණය කෙරුණු සුදු රෙදිකඩ ගුරුවරිය විසින් ඉවත් කළ පසු දෙවියන් පුදා පැමිණ සිටි සියලු ජනයා ඉදිරියේ පායිම්පත් හිස පැළඳු නර්තන ශිල්පිනියන් ලෙස තම පළමු මංගලම් නර්තනය රඟ දැක්වූහ.

අනෙකුත් ඡායාරූප ඇතුළත්  විස්තර  අපගේ ඊළඟ කලාපයේ,  වෙබ් අඩවියේ හා සමාජ මාධ්‍ය වල පළවනු ඇත.

Facebook Comments Box

ශ්‍රීLankaNZ සමාජ සත්කාරය අඛණ්ඩවම පාඨකයන් වෙත රැගෙන එන්නට ඔබගේ කාරුණික දායකත්වය අත්‍යාවශ්‍යමය. එය ස්වෙච්ඡා සේවක කණ්ඩායමට මෙන්ම පුවත්පතට ලිපි සපයන සම්පත් දායකයින්ට ද ඉමහත් ධෛර්යයක්වනු ඇත. ශ්‍රී ලන්කන්ස් පුවත්පතේ ඉදිරි ගමනට අත දෙන්න.

BECOME A SUPPORTER
- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img
spot_img

Latest article

Consider a contribution…

ශ්‍රී LankaNZ(ශ්‍රී ලංකන්ස්) is a free distributed Sri Lankan Community Newspaper that aims to reach a Sri Lankan population all over New Zealand. If you would like to appreciate our commitment, please consider a contribution.