fbpx
11.8 C
New Zealand
Friday, April 26, 2024

The Only Sri Lankan Community Newspaper in New Zealand

අපේ අවුරුදු මතක by Sri Lankans living in NZ who were from different parts of Sri Lanka

Must read

SrilankaNZ
SrilankaNZhttps://www.srilankanz.co.nz
ශ්‍රී LankaNZ is a free distributed Sri Lankan Community Newspaper that aims to reach a Sri Lankan population of over 18,000 all over New Zealand. The demand for entertainment in literacy media itself gave birth to ශ්‍රී LankaNZ

Please subscribe to our YouTube channel https://bit.ly/2UqVWfG to see upcoming video sessions of “අපේ අවුරුදු මතක” by Sri Lankans living in NZ who were from different parts of Sri Lanka.
https://youtu.be/Y8l4oiivz_4


මේ අවුරුද්ද වෙනදා අවුරුදු වගේ නෙවෙයි ,මුළු ලෝකයම එකම කාරණාවක් නිසා එක තැන නතරවෙලා. අපි හැමෝම ගෙදරට කොටුවෙලා …..වෙනද සමරන විදියට අවූරුදු සමරන්න හිතට එකගව අපිට ටිකක් ඇමාරුයි ,හැමෝගෙම හිත් ටිකක් “චංචල වෙලා “
ඒ නිසාම “ශ්‍රී LankaNZ ” මෙය හොද අවස්ථාවක් කරගත්තා , සිංහළ අලුත් අවූරුද්ද ගැන මිහිරි මතකයන් අවදිකරන්න.
අපි එකම දිනයක අවුරුදු උදාව සැමරුවත් ලංකාවේ එක් එක් පළාත් වලට වෙන්උනු චාරිත්‍ර වාරිත්‍ර වල පුංච් පුංචි වෙනස්කම් තියනවා ,ඒ විතරක් නෙවෙයි අපේ පැරණි චාරිත්‍ර වාරිත්‍ර දැන් නවීකරණය වෙලා.
ඒ නිසා අපි හිතුවා නවසීලන්තයේ ඉන්න අපේ වැඩිහිටි කීහිප දෙනෙක්ගෙන් ඒ අයගේ මතකයන් ගැන අහල බලන්න.

13-04 ප්‍රියානන්ද විජේසුන්දර, කළුතර පයාගල.( Auckland)
14-04 ගාමිණී සිරිවර්ධන, නුවර (Auckland)
15-04 රුක්මණී ආරියරත්නම්, වැල්වැටිතුරේ.(Wellington)
16-04 ජිත්මන් රාමචන්ද්‍ර, රත්නපුර (Auckland)
17-04 ප්‍රියානන්ද විජේසුන්දර – අනුරාධපුරයේ හා දඹානේ 1988 සිට 1992 කාලය තුළ රෑපවාහිනි සංස්ථාව මගින් විකාශනය කළ අතීතයෙන් රටවටා අවුරුදු වැඩසටහන කරන අතරතුර මතකයන්.

18-04 ගුණවතී විජේසේකර අභයගුණවර්ධන. නාඔටුන්න Matara. ( Wellington)
19-04 චන්ද්‍රා කොස්වත්ත Matale (Wellington)




Facebook Comments Box

ශ්‍රීLankaNZ සමාජ සත්කාරය අඛණ්ඩවම පාඨකයන් වෙත රැගෙන එන්නට ඔබගේ කාරුණික දායකත්වය අත්‍යාවශ්‍යමය. එය ස්වෙච්ඡා සේවක කණ්ඩායමට මෙන්ම පුවත්පතට ලිපි සපයන සම්පත් දායකයින්ට ද ඉමහත් ධෛර්යයක්වනු ඇත. ශ්‍රී ලන්කන්ස් පුවත්පතේ ඉදිරි ගමනට අත දෙන්න.

BECOME A SUPPORTER
- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img
spot_img

Latest article

Consider a contribution…

ශ්‍රී LankaNZ(ශ්‍රී ලංකන්ස්) is a free distributed Sri Lankan Community Newspaper that aims to reach a Sri Lankan population all over New Zealand. If you would like to appreciate our commitment, please consider a contribution.