fbpx
11.8 C
New Zealand
Friday, April 26, 2024

The Only Sri Lankan Community Newspaper in New Zealand

T20WC2021: කිවියන් අවසන් පූර්ව වටයට – සත්කාරක ඉන්දියාව ඉවතට

Must read

SrilankaNZ
SrilankaNZhttps://www.srilankanz.co.nz
ශ්‍රී LankaNZ is a free distributed Sri Lankan Community Newspaper that aims to reach a Sri Lankan population of over 18,000 all over New Zealand. The demand for entertainment in literacy media itself gave birth to ශ්‍රී LankaNZ

ඇෆ්ගනිස්ථානය හා නවසීලන්ත කණ්ඩායම අතර පැවති තරඟය නවසීලන්ත කණ්ඩායම කඩුලු 8 කින් ජය ගැනිමත් සමඟ විස්සයි විස්ස ලෝක කුසනයේ සත්කාරක රටවන ඉන්දියාවට එම තරඟාවලියෙන් ඉවත් වීමට සිදු වුණා.

ඒ අනුව දෙවනි කාණ්ඩය නියෝජනය කරමින් පාකිස්තානය හා නවසීලන්තය අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගත්තා.
පළමු කාණ්ඩය නියෝජනය කරමින් අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගැනීමට ඔස්ට්‍රේලියාව හා එංගලන්ත කණ්ඩායම සමත් වුණා.

මේ අනුව, නවසීලන්තය හා එංගලන්තය පළමු අවසන් පූර්ව තරඟය ලබන 10 වෙනිදා සහ 11 වෙනිදා දෙවන අවසන් පූර්ව තරඟය ඔස්ට්‍රේලියාව හා පාකිස්තානය තරඟ වැදීමට නියමිතය.

Facebook Comments Box

ශ්‍රීLankaNZ සමාජ සත්කාරය අඛණ්ඩවම පාඨකයන් වෙත රැගෙන එන්නට ඔබගේ කාරුණික දායකත්වය අත්‍යාවශ්‍යමය. එය ස්වෙච්ඡා සේවක කණ්ඩායමට මෙන්ම පුවත්පතට ලිපි සපයන සම්පත් දායකයින්ට ද ඉමහත් ධෛර්යයක්වනු ඇත. ශ්‍රී ලන්කන්ස් පුවත්පතේ ඉදිරි ගමනට අත දෙන්න.

BECOME A SUPPORTER
- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img
spot_img

Latest article

Consider a contribution…

ශ්‍රී LankaNZ(ශ්‍රී ලංකන්ස්) is a free distributed Sri Lankan Community Newspaper that aims to reach a Sri Lankan population all over New Zealand. If you would like to appreciate our commitment, please consider a contribution.