
Facebook සමාගම සිය නම Meta ලෙස වෙනස් කර ඇති බව වාර්තා වෙනවා. ෆේස්බූක් නිර්මාතෘ මාර්ක් සකර්බර්ගේ ප්‍රධානත්වයෙන්, 28 දා පැවැත්වෙන වාර්ෂික සමුළුවේදී මේ බව ප්‍රකාශයට පත් කර කෙරුණා.
virtual reality වැනි ක්ෂේත්‍ර පුළුල් කර සමාගමේ ඉලක්කයන් මෙම නව නාමය හරහා වඩාත් හොඳින් සිදු කර ගැනීම අරමුණින් මෙසේ කල බව සඳහන්.
ෆේස්බූක් සමාගම හට Facebook සමාජ මාධ්‍ය ජාලය ඇතුලු සමාජ මාධ්‍ය ජාල කිහිපයක් අයත් වන අතර ආදාළ නම එම සමාගමට අයත් Facebook, Instagram සහ Whatsapp යන අනෙකුත් සමාජ මාධ්‍ය ජාල සඳහා අදාළ නොවන බවයි එම සමාගම වැඩිදුරටත් සඳහන් කළේ.
2004 වසරේදී ආරම්භ වූ මෙම සමාගම මේ වනවිට සමාගම් කිහිපයක එකතුවක් ලෙස සඳහන් කල හැක..
