fbpx
11.7 C
New Zealand
Wednesday, April 24, 2024

The Only Sri Lankan Community Newspaper in New Zealand

Facebook, Meta ලෙස වෙනස් වෙයි?

Must read

Source : Facebook Meta

Facebook සමාගම සිය නම Meta ලෙස වෙනස් කර ඇති බව වාර්තා වෙනවා. ෆේස්බූක් නිර්මාතෘ මාර්ක් සකර්බර්ගේ ප්‍රධානත්වයෙන්, 28 දා පැවැත්වෙන වාර්ෂික සමුළුවේදී මේ බව ප්‍රකාශයට පත් කර කෙරුණා.

virtual reality වැනි ක්ෂේත්‍ර පුළුල් කර සමාගමේ ඉලක්කයන් මෙම නව නාමය හරහා වඩාත් හොඳින් සිදු කර ගැනීම අරමුණින් මෙසේ කල බව සඳහන්.


ෆේස්බූක් සමාගම හට Facebook සමාජ මාධ්‍ය ජාලය ඇතුලු සමාජ මාධ්‍ය ජාල කිහිපයක් අයත් වන අතර ආදාළ නම එම සමාගමට අයත් Facebook, Instagram සහ Whatsapp යන අනෙකුත් සමාජ මාධ්‍ය ජාල සඳහා අදාළ නොවන බවයි එම සමාගම වැඩිදුරටත් සඳහන් කළේ.

2004 වසරේදී ආරම්භ වූ මෙම සමාගම මේ වනවිට සමාගම් කිහිපයක එකතුවක් ලෙස සඳහන් කල හැක..

Source : Facebook Meta
Facebook Comments Box

ශ්‍රීLankaNZ සමාජ සත්කාරය අඛණ්ඩවම පාඨකයන් වෙත රැගෙන එන්නට ඔබගේ කාරුණික දායකත්වය අත්‍යාවශ්‍යමය. එය ස්වෙච්ඡා සේවක කණ්ඩායමට මෙන්ම පුවත්පතට ලිපි සපයන සම්පත් දායකයින්ට ද ඉමහත් ධෛර්යයක්වනු ඇත. ශ්‍රී ලන්කන්ස් පුවත්පතේ ඉදිරි ගමනට අත දෙන්න.

BECOME A SUPPORTER
- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img
spot_img

Latest article

Consider a contribution…

ශ්‍රී LankaNZ(ශ්‍රී ලංකන්ස්) is a free distributed Sri Lankan Community Newspaper that aims to reach a Sri Lankan population all over New Zealand. If you would like to appreciate our commitment, please consider a contribution.