fbpx
9.3 C
New Zealand
Thursday, April 24, 2025

The Only Sri Lankan Community Newspaper in New Zealand

සුපිරි සෙනසුරාදා අති සාර්ථකයි

Must read

SrilankaNZ
SrilankaNZhttps://www.srilankanz.co.nz
ශ්‍රී LankaNZ is a free distributed Sri Lankan Community Newspaper that aims to reach a Sri Lankan population of over 18,000 all over New Zealand. The demand for entertainment in literacy media itself gave birth to ශ්‍රී LankaNZ

සුපිරි සෙනසුරාද (Super Saturday) දිනයේ දී නවසීලන්තය පුරා විශාල ජනතාවක් ජංගම එන්නත් මධ්‍යස්ථාන වෙත ගොස් COVID-19 එන්නත ලබා ගත්හ. අපේක්ෂිත ඉලක්කය පසුකර යමින්  ‘සුපර් සෙනසුරාදා’ දින එන්නත් මාත්‍රාවන් 100,000 ඉලක්කයට නවසීලන්ත රජයට ඉතා පහසුවෙන් ළඟා වීමට හැකි විය. එදින සවස 5.30 වන විට රට පුරා මුළු මාත්‍රාවන් 124,669 ක් වු බව සෞඛ්‍ය අමාත්‍යාංශය පැවසුවේ.

සුපිරි සෙනසුරාදා අති සාර්ථකයි
Image source:Ashburton DC

නවසීලන්ත වැසියන්ගෙන් 85% ක්ම දැන් සිය පළමු මාත්‍රාව ලබාගෙන ඇති අතර සුපිරි සෙනසුරාද දිනයේදී එය 2% කින් ඉහළ ගොස් ඇත. ජනගහනයෙන් 65% ක් පූර්ණ එන්නත ලබා ගෙන ඇති අතර සුපිරි සෙනසුරාදා දිනයේදී එය 3% ක වර්ධනයක් පෙන්නුම් කරන ලදී.

එදින දහවල් රූපවාහිනියේ එන්නත් කරන උත්සවය අමතමින් අග්‍රාමාත්‍ය ජසින්ඩා ආඩර්න් කියා සිටියේ මාත්‍රා 150,000 ක් දැන් රටේ නව ඉලක්කය වී ඇති බවයි.

Facebook Comments Box

ශ්‍රීLankaNZ සමාජ සත්කාරය අඛණ්ඩවම පාඨකයන් වෙත රැගෙන එන්නට ඔබගේ කාරුණික දායකත්වය අත්‍යාවශ්‍යමය. එය ස්වෙච්ඡා සේවක කණ්ඩායමට මෙන්ම පුවත්පතට ලිපි සපයන සම්පත් දායකයින්ට ද ඉමහත් ධෛර්යයක්වනු ඇත. ශ්‍රී ලන්කන්ස් පුවත්පතේ ඉදිරි ගමනට අත දෙන්න.

BECOME A SUPPORTER
- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img
spot_img

Latest article

Consider a contribution…

ශ්‍රී LankaNZ(ශ්‍රී ලංකන්ස්) is a free distributed Sri Lankan Community Newspaper that aims to reach a Sri Lankan population all over New Zealand. If you would like to appreciate our commitment, please consider a contribution.