පිටු දෙතිසක්(32) පුරාවට සිංහල, දෙමළ සහ ඉංග්‍රීසි ලිපි අන්තර්ගතයක් ඇතුළුව “Business hub” සමග ශ්‍රි lankanz නව කලාපය නිකුත් වී ඇත.
19th Issue Now available !!!

පිටු දෙතිසක්(32) පුරාවට සිංහල, දෙමළ සහ ඉංග්‍රීසි ලිපි අන්තර්ගතයක් ඇතුළුව “Business hub” සමග ශ්‍රි lankanz නව කලාපය නිකුත් වී ඇත.
ශ්‍රීLankaNZ සමාජ සත්කාරය අඛණ්ඩවම පාඨකයන් වෙත රැගෙන එන්නට ඔබගේ කාරුණික දායකත්වය අත්‍යාවශ්‍යමය. එය ස්වෙච්ඡා සේවක කණ්ඩායමට මෙන්ම පුවත්පතට ලිපි සපයන සම්පත් දායකයින්ට ද ඉමහත් ධෛර්යයක්වනු ඇත. ශ්‍රී ලන්කන්ස් පුවත්පතේ ඉදිරි ගමනට අත දෙන්න.