fbpx
13 C
New Zealand
Wednesday, April 24, 2024

The Only Sri Lankan Community Newspaper in New Zealand

ශ්‍රී LankaNZ – Sri Lankan Community Newspaper- paper version The 4th Issue is OUT

Must read

SrilankaNZ
SrilankaNZhttps://www.srilankanz.co.nz
ශ්‍රී LankaNZ is a free distributed Sri Lankan Community Newspaper that aims to reach a Sri Lankan population of over 18,000 all over New Zealand. The demand for entertainment in literacy media itself gave birth to ශ්‍රී LankaNZ

රස බර මෙන්ම හරබර විශේෂාංග රැසකින් සමන්විත ශ්‍රීLankanz පුවත් පතේ හතරවෙනි කලාපයේ සියළු වැඩ නිමවා ඇති බව ඔබට සතුටින් දැනුම් දෙමු.

මෙම සති අන්තයේදී බෙදා හැරීම් කටයුතු සිදු කෙරෙන අතර, ඔබේ පිටපත ඔබේ නගරයේ ඇති ශ්‍රී ලාංකික විහාරස්ථාන වලින් සහ ඇතැම් වෙළඳ සැල් වලින් ඔබට නොමිලයේ ලබා ගත හැක.

“අරගන්න, කියවන්න, රස විඳින්න, ඔබටත් හැකිනම් අපට ලියන්න”. අපේ ලිපිනය editor@srilankanz.co.nz  

ශ්‍රී LankaNZ නවසීලන්තයේ සෑම ප්‍රධාන නගරයකම ශ්‍රී ලාංකිකයන් වෙනුවෙන් පළවෙන එකම පුවත්පත.

Visit Our website – www.srilankanz.co.nz

Subscribe to our newsletter – https://www.srilankanz.co.nz/p/subscribe-to-our-newsletter.html

Like us on facebook Srilankanz

Subscribe our YouTube channel – https://www.youtube.com/SriLankaNZ

Follow us on Twitter https://twitter.com/Sri_lankaNZ 

Facebook Comments Box

ශ්‍රීLankaNZ සමාජ සත්කාරය අඛණ්ඩවම පාඨකයන් වෙත රැගෙන එන්නට ඔබගේ කාරුණික දායකත්වය අත්‍යාවශ්‍යමය. එය ස්වෙච්ඡා සේවක කණ්ඩායමට මෙන්ම පුවත්පතට ලිපි සපයන සම්පත් දායකයින්ට ද ඉමහත් ධෛර්යයක්වනු ඇත. ශ්‍රී ලන්කන්ස් පුවත්පතේ ඉදිරි ගමනට අත දෙන්න.

BECOME A SUPPORTER
- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img
spot_img

Latest article

Consider a contribution…

ශ්‍රී LankaNZ(ශ්‍රී ලංකන්ස්) is a free distributed Sri Lankan Community Newspaper that aims to reach a Sri Lankan population all over New Zealand. If you would like to appreciate our commitment, please consider a contribution.