දෝණී නැතිව තාමත් පාලුයි ගෙපැල
සිව් වස් ගියත් අදටත් නුඹ ගොස්
මම තවමත් එබෙයි නුඹ උන් ඉසව්වට
පෙර මෙන් නුඹ ඇතැයි එහි ඒ පුරු
නුඹටත් දැන් කවුරු හෝ පෙම් කරනු
ඔහු නුඹ මගෙන් ඈතට ගෙන යනෙනු ඇත
එය පිළිගැනීමට හදවත කැමැති නැත
අදටත් නුඹ මගේ දහනේ කුමරි පුත
පෙර මෙන් හැකීනම් නුඹ ගෙන තුරු
නොසඟව පවසමී දරු පෙම දෝණිහට
පියවරු නොපෙන්වයි ඔහු ආදරය පිට
නුඹ නැති නිවසේ හැමදා පාලුයි මෙ
– දිනල්යා –