fbpx
11.7 C
New Zealand
Wednesday, April 24, 2024

The Only Sri Lankan Community Newspaper in New Zealand

අමුතු පැකට්ටුව ! Poem by Gavithri Yatigammana – Wellington

Must read

මුතු පැකට්ටුව !
පැකට්ටුව ඇතුලේ

තිබ්බේම..
ඉඩෝරය !

වසන්තය එනකන්ම

සුදු ඇදපු කලු වගේ
කෙනෙහිලි කරනවා ඔබ
නොදනීම..
පටන්ගගැන්මම කොච්චර
නපුරුද .?
ඉවසීම අවන්කව මනින්නට
අගුලු ලා ඔබ මිනිස් ජීවිත
බලන් ඉන්නෙ …
අපව ගිල ගෙන…!
COVID ඔබ නැවතියන්
දැන් අපට වෙහෙසයි
පැකට්ටුවවේ අමුත්ත දැකලාම !!

රචනා කල මා නමින් , 
Gavithri Yatigammana
 
Facebook Comments Box

ශ්‍රීLankaNZ සමාජ සත්කාරය අඛණ්ඩවම පාඨකයන් වෙත රැගෙන එන්නට ඔබගේ කාරුණික දායකත්වය අත්‍යාවශ්‍යමය. එය ස්වෙච්ඡා සේවක කණ්ඩායමට මෙන්ම පුවත්පතට ලිපි සපයන සම්පත් දායකයින්ට ද ඉමහත් ධෛර්යයක්වනු ඇත. ශ්‍රී ලන්කන්ස් පුවත්පතේ ඉදිරි ගමනට අත දෙන්න.

BECOME A SUPPORTER
- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img
spot_img

Latest article

Consider a contribution…

ශ්‍රී LankaNZ(ශ්‍රී ලංකන්ස්) is a free distributed Sri Lankan Community Newspaper that aims to reach a Sri Lankan population all over New Zealand. If you would like to appreciate our commitment, please consider a contribution.