fbpx
14 C
New Zealand
Wednesday, April 24, 2024

The Only Sri Lankan Community Newspaper in New Zealand

සුභ උපන් දිනයක් ආදර අම්මිට- කාංචනා – Nelson

Must read

SrilankaNZ
SrilankaNZhttps://www.srilankanz.co.nz
ශ්‍රී LankaNZ is a free distributed Sri Lankan Community Newspaper that aims to reach a Sri Lankan population of over 18,000 all over New Zealand. The demand for entertainment in literacy media itself gave birth to ශ්‍රී LankaNZ

වයස 38 ලැබුවා දැන් මට

පිට උනේ ගෙදරින් නොවී විසිවස
අදයි  ලිපියක් ලියන්නේ මම
අඬයි කියවා තුරුලු කරමේය
බලන විට කැඩපතින් මුහුණත
දකින්නේ ඔබ රුවයී  හැමවිට
කොන්ඩෙ  ඉදිලා තැනින් තැන හැම
ඔබේ මුහුණයී  පෙනෙන්නේ මට
වැටෙනවා දෙනෙතින් කදුළු කැට
මතක් වී ඔබ කරපු මෙහෙවර
 ඉන්න තැන  මා ලැබුූ හැම ජය
 ඔබයී  පිටුපස ඉන්න නුඟ ගස
ඉවසීම,ධෙෙර්ය,ඉදිරියට යාම
කටකාර ,නොනැමීම ,හිතුවක්කාර කම
වෙහෙසීම මාඉමට ගන්නැතුව
වාගේමයි රහසෙන් දුක ඉවසීම
රූපයයි ආඩම්බර  ගතිය
අතේ අතිදේ දෙන්ඩ හිතෙනා ගතිය
දරුවන්ව පණමෙන් රකිනා විදිය
ඔබේ ගතිගුණ ලැබී ඇත මට අඩු නැතිව
කළේ  නෑ යූතුකම් නිතර
ඉන්නේ  මම ඔබගෙන්  බොහො දුරය
ණයයි මා තියන අඩියක් වරය
දන්නවා වෙන්නේ නෑ ආදරේ අවම
ඇස් දෙකම  දැං නෑ, මගේ ලඟ කීවාට
සතුට ,ඉන්නේ එකතැනම දෙන්නාම
දන්නවා අඩු නැත ඔබෙ සතුට සැනසීම
අප්පච්චි ඉන්නවා ඔබේ ලඟ නිතරෝම
එයයි ලද සතුට හා සැනසීම
හැමදාම මටවගේම මගේ අයියාට
ආදරේ අපි තවම ඔය දෙන්නාට
නිදොක් වේවා හැම ලබන දිනයකම
ආදර මැණික කාංචනා
Nelson
Facebook Comments Box

ශ්‍රීLankaNZ සමාජ සත්කාරය අඛණ්ඩවම පාඨකයන් වෙත රැගෙන එන්නට ඔබගේ කාරුණික දායකත්වය අත්‍යාවශ්‍යමය. එය ස්වෙච්ඡා සේවක කණ්ඩායමට මෙන්ම පුවත්පතට ලිපි සපයන සම්පත් දායකයින්ට ද ඉමහත් ධෛර්යයක්වනු ඇත. ශ්‍රී ලන්කන්ස් පුවත්පතේ ඉදිරි ගමනට අත දෙන්න.

BECOME A SUPPORTER
- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img
spot_img

Latest article

Consider a contribution…

ශ්‍රී LankaNZ(ශ්‍රී ලංකන්ස්) is a free distributed Sri Lankan Community Newspaper that aims to reach a Sri Lankan population all over New Zealand. If you would like to appreciate our commitment, please consider a contribution.