fbpx
11.8 C
New Zealand
Friday, March 29, 2024

The Only Sri Lankan Community Newspaper in New Zealand

ස්නේහයේ සාංකාව | නදී | ඩනීඩීන්

Must read

SrilankaNZ
SrilankaNZhttps://www.srilankanz.co.nz
ශ්‍රී LankaNZ is a free distributed Sri Lankan Community Newspaper that aims to reach a Sri Lankan population of over 18,000 all over New Zealand. The demand for entertainment in literacy media itself gave birth to ශ්‍රී LankaNZ

කවි ලියන සිත දකින – මග නොඑන දුර සිටින 
මුව ගොළුව නෙතු දොඩන – සඳවතට ල‍ොබ සිතින 
නිදි වරව දිවි ගෙවන – මල් නිදන රැය දිගුය 
සඳලියක සිරි ගෙනෙන – මත් සිහින මනරම්ය…

හිමි නොවන නෙතු තෙමන – ස්නේහයේ රිදුම් ඉර 
සිතුවමකි ඔබම ඇදි – සෙවණැලි ද බොඳව යන 
මල් පාට හිමිදිරිය – සඳ පාට රාත්‍රිය 
රැස් විදින දහවල ද – මත් බමන නිශාව ද
නොවෙනස්ව රැගෙන එන – ප්‍රේමයේ සාංකාව 

තිළිණයකි මග කියන – සිත් අපේ යා ක‍ෙරෙන 
මන බදින සිත නිවන – වත නුඹය නෙතු තෙමුව
තනිය රැකි හැඟුම් පොද – සුසුම් රැදි හැඟුම් පොද 
හද ගොළු වු තැන එතැන- ප්‍රේමයේ සාංකාව
නෙතු දෙඩුව මුව ගොළු වු -එතැනමය තැන…

Facebook Comments Box

ශ්‍රීLankaNZ සමාජ සත්කාරය අඛණ්ඩවම පාඨකයන් වෙත රැගෙන එන්නට ඔබගේ කාරුණික දායකත්වය අත්‍යාවශ්‍යමය. එය ස්වෙච්ඡා සේවක කණ්ඩායමට මෙන්ම පුවත්පතට ලිපි සපයන සම්පත් දායකයින්ට ද ඉමහත් ධෛර්යයක්වනු ඇත. ශ්‍රී ලන්කන්ස් පුවත්පතේ ඉදිරි ගමනට අත දෙන්න.

BECOME A SUPPORTER
- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img
spot_img

Latest article

Consider a contribution…

ශ්‍රී LankaNZ(ශ්‍රී ලංකන්ස්) is a free distributed Sri Lankan Community Newspaper that aims to reach a Sri Lankan population all over New Zealand. If you would like to appreciate our commitment, please consider a contribution.