fbpx
11.8 C
New Zealand
Saturday, April 20, 2024

The Only Sri Lankan Community Newspaper in New Zealand

ජීවිත ගමන | ඉන්ද්‍රා දයාමණී කොළඹගේ | නවසීලන්තය

Must read

SrilankaNZ
SrilankaNZhttps://www.srilankanz.co.nz
ශ්‍රී LankaNZ is a free distributed Sri Lankan Community Newspaper that aims to reach a Sri Lankan population of over 18,000 all over New Zealand. The demand for entertainment in literacy media itself gave birth to ශ්‍රී LankaNZ

දෙන්නට දෙන්නා වාරුව ගත්තට
මෙතනට ආවේ පරණ මතකයට
කවුරුත් නැති මේ වගේ වෙලාවට
හිත යනවා නොවැ පුරුදු නැටුමකට

ඔය අත අල්ලන් අවුරුදු ගාණක්
සසර පුරුද්දට ආවේ ගමනක්
අතපය නැතුවට එහෙමට හයියක්
මට හිතෙන්නෙ මම තාමත් කොල්ලෙක්

ඔය හිනාව තාමත් ඒ වගෙමයි
මා සනසන මුදු වදන් එලෙසමයි
දරුවෝ අපි අත ඇරලා ගානයි
අපි දෙන්නට අපි දෙන්නා විතරයි

By Indra Dayamani Colombage – New Zealand

Facebook Comments Box

ශ්‍රීLankaNZ සමාජ සත්කාරය අඛණ්ඩවම පාඨකයන් වෙත රැගෙන එන්නට ඔබගේ කාරුණික දායකත්වය අත්‍යාවශ්‍යමය. එය ස්වෙච්ඡා සේවක කණ්ඩායමට මෙන්ම පුවත්පතට ලිපි සපයන සම්පත් දායකයින්ට ද ඉමහත් ධෛර්යයක්වනු ඇත. ශ්‍රී ලන්කන්ස් පුවත්පතේ ඉදිරි ගමනට අත දෙන්න.

BECOME A SUPPORTER
- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img
spot_img

Latest article

Consider a contribution…

ශ්‍රී LankaNZ(ශ්‍රී ලංකන්ස්) is a free distributed Sri Lankan Community Newspaper that aims to reach a Sri Lankan population all over New Zealand. If you would like to appreciate our commitment, please consider a contribution.