fbpx
12.4 C
New Zealand
Friday, April 19, 2024

The Only Sri Lankan Community Newspaper in New Zealand

මීවිත, මියැසිය හා මියුලැසිය-4 | ක්‍රිශාන්ත වෑවිට – වෙලිංටන් නුවර

Must read

SrilankaNZ
SrilankaNZhttps://www.srilankanz.co.nz
ශ්‍රී LankaNZ is a free distributed Sri Lankan Community Newspaper that aims to reach a Sri Lankan population of over 18,000 all over New Zealand. The demand for entertainment in literacy media itself gave birth to ශ්‍රී LankaNZ

මෙවර රුබයියාට් හී කව් අතරින් සිංහලට පෙරැළීමට මා තෝරාගත්තේ පහත පැදි පෙළයි. ඔමාර් ඛයියාම් අනුගමනය කළා යැයි අනුමාන කළහැකි ‘ජීවිතය විඳින’ Hedonistic ජීවන රටාව’හා කදිමට ගැලපෙන කවියකි, මෙය.

XIII (5TH Edition)

Some for the Glories of This World; and some

Sigh for the Prophet’s Paradise to come;

Ah, take the Cash, and let the Credit go,

Nor heed the rumble of a distant Drum!

කතෝලික දහම සහ බුද්ධ දර්ශනය මට ඉතා සමීපය. යම් තරමක් දුරට මේ ගැන කියවා ඇතිමුත් අවකාශයක් ලද විටෙක කියවීමට ඇති දෑ බොහෝය. අපි සැවොම එකිනෙකාගෙ ඇදැහිල්ලට අනුව මරණින් මත්තට වෙන දේ ගැන බලාපොරොත්තුවකින් ඉන්නෙමු. බොදුනුවන් මේ සංසාර චක්‍රය ‘නිර්වානයෙන්’ කෙළවර කරගන්නට තතනද්දී, කතෝලිකයෝ මරණින් මතු ‘පාරාදීසියක’ සදා ජීවනය බලාපොරොත්තුවෙන් සිටිති. එහෙත් මරණින් මතු වෙන්නේ කුමක්දැයි හරියටම කියන්නට මළාවූ කිසිවෙක් නැවත පැමිණ නැත. එහෙයින්, කුමට තැවෙනුද නොදන්නා හෙටක් ගැන, ජීවිතේ අද දවස නොවිඳ?

අයෙක් සොයා යයි මරණෙන් මතු නිවන,

තවෙකෙක් පතයි පාරාදීසියෙ සුවය,

කිසිවෙක් නොදන්නා මරණෙන් මතු දිවිය,

තැවෙනුයේ කුමට අද දිවියේ රස නොවිඳ?

Chrishantha Wevita – Wellington

Facebook Comments Box

ශ්‍රීLankaNZ සමාජ සත්කාරය අඛණ්ඩවම පාඨකයන් වෙත රැගෙන එන්නට ඔබගේ කාරුණික දායකත්වය අත්‍යාවශ්‍යමය. එය ස්වෙච්ඡා සේවක කණ්ඩායමට මෙන්ම පුවත්පතට ලිපි සපයන සම්පත් දායකයින්ට ද ඉමහත් ධෛර්යයක්වනු ඇත. ශ්‍රී ලන්කන්ස් පුවත්පතේ ඉදිරි ගමනට අත දෙන්න.

BECOME A SUPPORTER
- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img
spot_img

Latest article

Consider a contribution…

ශ්‍රී LankaNZ(ශ්‍රී ලංකන්ස්) is a free distributed Sri Lankan Community Newspaper that aims to reach a Sri Lankan population all over New Zealand. If you would like to appreciate our commitment, please consider a contribution.