මී මැස්සන්, පිපෙන මල්, ගහකොළ නිහඬ වන්…
බිඟු කැළ ඇවිත් සත්සර ගී ගයනු එපා
අතු අග පිපෙන මල් මත උන් නටනු එපා
ගහ කොළ මල් හඩා සුළගේ සැලෙනු එපා
මගෙ පුතු නිදයි කිරි සිහිනය බිඳිනු එපා
චන්ද්‍රා – ඕක්ලන්ඩ්
මී මැස්සන්, පිපෙන මල්, ගහකොළ නිහඬ වන්…
බිඟු කැළ ඇවිත් සත්සර ගී ගයනු එපා
අතු අග පිපෙන මල් මත උන් නටනු එපා
ගහ කොළ මල් හඩා සුළගේ සැලෙනු එපා
මගෙ පුතු නිදයි කිරි සිහිනය බිඳිනු එපා
චන්ද්‍රා – ඕක්ලන්ඩ්
ශ්‍රීLankaNZ සමාජ සත්කාරය අඛණ්ඩවම පාඨකයන් වෙත රැගෙන එන්නට ඔබගේ කාරුණික දායකත්වය අත්‍යාවශ්‍යමය. එය ස්වෙච්ඡා සේවක කණ්ඩායමට මෙන්ම පුවත්පතට ලිපි සපයන සම්පත් දායකයින්ට ද ඉමහත් ධෛර්යයක්වනු ඇත. ශ්‍රී ලන්කන්ස් පුවත්පතේ ඉදිරි ගමනට අත දෙන්න.