ගඟ බඩ කිතුලෙ අක්මල පැනි පිරීයන්
බෙරගල හේනෙ කුරහන් කිරි වැදීයන්
නුග ගහ දොළේ නා වරලස මුදාපන්
මේ එන යලේ මුතු සම්බා පැසීයන්
By Chandima Bandara – Auckland
ගඟ බඩ කිතුලෙ අක්මල පැනි පිරීයන්
බෙරගල හේනෙ කුරහන් කිරි වැදීයන්
නුග ගහ දොළේ නා වරලස මුදාපන්
මේ එන යලේ මුතු සම්බා පැසීයන්
By Chandima Bandara – Auckland
ශ්රීLankaNZ සමාජ සත්කාරය අඛණ්ඩවම පාඨකයන් වෙත රැගෙන එන්නට ඔබගේ කාරුණික දායකත්වය අත්යාවශ්යමය. එය ස්වෙච්ඡා සේවක කණ්ඩායමට මෙන්ම පුවත්පතට ලිපි සපයන සම්පත් දායකයින්ට ද ඉමහත් ධෛර්යයක්වනු ඇත. ශ්රී ලන්කන්ස් පුවත්පතේ ඉදිරි ගමනට අත දෙන්න.