fbpx
12.7 C
New Zealand
Friday, April 26, 2024

The Only Sri Lankan Community Newspaper in New Zealand

අපේ ලෝකය | සුරනි මහගොඩගේ

Must read

සිනාවෙන මුව මඩල
නොනවතින කතාපෙල
ආදරණීය ඔය බැල්ම
කුමරෙක්මය ඔබ අපට

පොඩි වුනත් තවම ඔබ
විශාලය සිත ඔර්‍බෙ
වැඩෙන සැටි දකින කල
පිරේ හද මල් දහසක් අපේ.

නාහේ කට විතරක්ද
කතාබහ ඔය බැල්ම
නුඹ නුර්‍ඹෙ පියාගේ
කපාපු පලුවමයි පුතේ

පැතුර්‍වෙ මා එලෙසමයි
එය දන්නෙ මා සිතයි
දැනෙන්නේ කෙලෙස මට
මා වින්ද දුක් ගින්න
නුබට ලොව දැක ගන්න
දකින කල ඔබ පුතේ

හැඩ රැවින් ගුණ නැනෙන්
පිරි පුන්ව පොහොසත්ව
ලද දෙයින් සතුටු වී
ඡීවිතය ඡය ගන්න
දුකක් නොමැතිව ඔය සිතේ

මා නොමැති වුව හොත් හෙට
රැක ගනින් ඔබෙ පියා
ඔහුම පමණයි ඔබට සිටිනා
එකම දෙවියා  ර්‍මෙ ලොර්‍වෙ.

හෙට දිනේ සැබෑ වන
එකම සිහිනය ඔබයි
ඔබයි අපෙගේ විශ්වයම
අපේ රත්රන් සුදු පුතේ.

By Surani Mahagodage

Facebook Comments Box

ශ්‍රීLankaNZ සමාජ සත්කාරය අඛණ්ඩවම පාඨකයන් වෙත රැගෙන එන්නට ඔබගේ කාරුණික දායකත්වය අත්‍යාවශ්‍යමය. එය ස්වෙච්ඡා සේවක කණ්ඩායමට මෙන්ම පුවත්පතට ලිපි සපයන සම්පත් දායකයින්ට ද ඉමහත් ධෛර්යයක්වනු ඇත. ශ්‍රී ලන්කන්ස් පුවත්පතේ ඉදිරි ගමනට අත දෙන්න.

BECOME A SUPPORTER
- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img
spot_img

Latest article

Consider a contribution…

ශ්‍රී LankaNZ(ශ්‍රී ලංකන්ස්) is a free distributed Sri Lankan Community Newspaper that aims to reach a Sri Lankan population all over New Zealand. If you would like to appreciate our commitment, please consider a contribution.