දරුවන් හදන්නට විඳි දුක් නැත නිම්මා
දරුවන් ගෙනා දරුවන්ගෙත් මම අම්මා
නැත වෙනසක් මගේ පපුවේ ඇති පෙම්මා
නැන්දම්මා නොවේ මම නුබගෙත් අම්මා
By Nalini Jayanthi Almeida – Mallawagedara
දරුවන් හදන්නට විඳි දුක් නැත නිම්මා
දරුවන් ගෙනා දරුවන්ගෙත් මම අම්මා
නැත වෙනසක් මගේ පපුවේ ඇති පෙම්මා
නැන්දම්මා නොවේ මම නුබගෙත් අම්මා
By Nalini Jayanthi Almeida – Mallawagedara
ශ්රීLankaNZ සමාජ සත්කාරය අඛණ්ඩවම පාඨකයන් වෙත රැගෙන එන්නට ඔබගේ කාරුණික දායකත්වය අත්යාවශ්යමය. එය ස්වෙච්ඡා සේවක කණ්ඩායමට මෙන්ම පුවත්පතට ලිපි සපයන සම්පත් දායකයින්ට ද ඉමහත් ධෛර්යයක්වනු ඇත. ශ්රී ලන්කන්ස් පුවත්පතේ ඉදිරි ගමනට අත දෙන්න.