සුදු මුදු රළ පෙළ මගෙ පා දොවමින් වෙරළ ඉසව්වෙන් විසිර ගියා
වතුසුදු මල් පෙති වැට පැන ඇවිදින් සයුර ඉසව්වෙන් සැගව ගියා
පුතු මුදු අත ගෙන ඔබ මා සිඹිමින් දියඹ ඉසව්වෙන් මුහුදු ගියා
හිරු සඳු සතිසක් මගෙ දෙස බලමින් ක්ෂිතිජ ඉසව්වෙන් නොපෙනි ගියා
චන්ද්‍රා – ඕක්ලන්ඩ්






