fbpx
12.8 C
New Zealand
Tuesday, March 19, 2024

The Only Sri Lankan Community Newspaper in New Zealand

වෙසක් සදත් බැස ගිය පසු…..| ගවිත්‍රී ‍යටිගම්මන – වෙලිංටන්

Must read


සන්සාරයම කෙටි කරන,

නිස්සාර ජීවිතේ අගුලු ලන…., 

නික්මවා දන,

ඇවිලෙනා හිත ,

කරනවා සුවපත්……,
සියල්ල හැර දමා,

යායුතුව ඇත…….!!  
වියත් පත්,

ගරු කරමි සුවපත්,

සිත් පහන්,

ආලෝක කර,

සිතුවිල්ල යහපත්,

කරමු අපි ,

ප්‍රාර්ථනා,

එකා සේ පිහිටුවා.

Facebook Comments Box

ශ්‍රීLankaNZ සමාජ සත්කාරය අඛණ්ඩවම පාඨකයන් වෙත රැගෙන එන්නට ඔබගේ කාරුණික දායකත්වය අත්‍යාවශ්‍යමය. එය ස්වෙච්ඡා සේවක කණ්ඩායමට මෙන්ම පුවත්පතට ලිපි සපයන සම්පත් දායකයින්ට ද ඉමහත් ධෛර්යයක්වනු ඇත. ශ්‍රී ලන්කන්ස් පුවත්පතේ ඉදිරි ගමනට අත දෙන්න.

BECOME A SUPPORTER
- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img
spot_img

Latest article

Consider a contribution…

ශ්‍රී LankaNZ(ශ්‍රී ලංකන්ස්) is a free distributed Sri Lankan Community Newspaper that aims to reach a Sri Lankan population all over New Zealand. If you would like to appreciate our commitment, please consider a contribution.