fbpx
11.1 C
New Zealand
Saturday, April 20, 2024

The Only Sri Lankan Community Newspaper in New Zealand

හදේ ගැඹුරුම තැනක තනි වු ඔබේ මතකය ෴ දොලොස්වන දිගහැරැම

Must read

උදෑසන ආහාරය ගෙන නැවත රාඡකාරිය සදහා පිටත් වීමට නිවසින් එලියට අභිමන්යු නිවස ඉදිරිපිට සිටිනා වන්දනා දැකපුදුමයෙන් මෙන් ඇය අසලට ගියාය

වන්දනා , Good morning

කදුළු පිරි දෑස් බිමට බර කරගෙන සිටි ඇය මුහුන ඔසවා අභිමන්යු දෙස ඉතා අසරනව බැලූ ඇය ඉකිබිදින්නට වූවාය

කිසිවක් නොකියූ අභිමන්යූ  ඇය රැගෙන නිවස තුලට ගියාය

නිවස තුල සිටි අභිමන්යූගේ මව පැමින වන්දනා සමග කතා කිරීමට තැන් කලද අභිමන්යු මවට සන් කර ඇයට එලෙස කෙටිර්‍වෙලාවක් ඉදීමට දෙන ලෙසත් බීමට යමක් රැගෙන එන ලෙසත් පැවසුවාය.

කොපමන ර්‍වෙලා ඇය එලෙස සිටියාදැයි වන්දනාට දැනුනේ නැත, හිස ඔසවා බැලූ වන්දනා අභිමන්යු ඇය ඉදිරියේ හිද සිටිනු දැකතම අසුනින් නැගී සිටියේය

Do you want to talk here or shall we go out?

Let’s go out එසේ කියූ වන්දනා අභිමන්යු සමග නිකේතනයේ බොහෝ දුර ඇවිද ගියේ ඇගේ ඡීවිත කතාව ඔහුට පවසමින්ය, අදදින නැනදනියගෙන් ලද විද්යුත් පනිවිඩයේ සදහන් වූ තම පියානන්ගේ රෝගි තත්වය ගැන සදහන් කල වන්දනා මොහොතකටනතර වී අභිමන්යු දෙස බැළුවාය

Let’s go home, mom is really worried I have few missed calls, you must be hungry too. I have told Ailish that you are not coming to work.

එලෙස කියූ අභිමන්යු මාගේ අතින් අල්ලාගෙන ඇවිදයන්නට විය.

අප නිවසට යන විට අභිමන්යූගේ මව නිවස ඉදිරියේ අප බලා පොරොත්තුවෙන් මග බලා සිටියාය

Let’s go inside children you both looks tired and starving.

ආහාරය ගන්නා අතරතුර අභිමන්යූගේ දුරකතනය නාද වීය, කුමක් හෝ රාජකාරී වැඩකට ඔහු අවශ්‍ය බව ඔහුගේ සංවාදයෙන්මට හැගී ගියාය

සංවාදය අහවර වී මදෙස බැළු ඔහු I have to go office for urgent matter I’ll be back soon

It’s ok I’ll go now

No stay until I come I need to have a chat with you

Stay with mom ok.

එලෙස කියූ ඔහු මාගේ හිස අතගා පිටව ගියේය..෴෴෴෴

 

එදාඑලෙස ඔබ අල්ලා ගත් මා දෑත අත හැරී ගියේ කෙලෙසකදැයි මා හට අදටත් අදහා ගත නොහැකිය෴෴෴෴

අභිමන්යු ඔබට මාද, මට ඔබද අපට අපගේ ආදරයද

මගහැරී ගියේ කෙසේද?

Facebook Comments Box

ශ්‍රීLankaNZ සමාජ සත්කාරය අඛණ්ඩවම පාඨකයන් වෙත රැගෙන එන්නට ඔබගේ කාරුණික දායකත්වය අත්‍යාවශ්‍යමය. එය ස්වෙච්ඡා සේවක කණ්ඩායමට මෙන්ම පුවත්පතට ලිපි සපයන සම්පත් දායකයින්ට ද ඉමහත් ධෛර්යයක්වනු ඇත. ශ්‍රී ලන්කන්ස් පුවත්පතේ ඉදිරි ගමනට අත දෙන්න.

BECOME A SUPPORTER
- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img
spot_img

Latest article

Consider a contribution…

ශ්‍රී LankaNZ(ශ්‍රී ලංකන්ස්) is a free distributed Sri Lankan Community Newspaper that aims to reach a Sri Lankan population all over New Zealand. If you would like to appreciate our commitment, please consider a contribution.