fbpx
18.5 C
New Zealand
Thursday, December 9, 2021

හදේ ගැඹුරුම තැනක තනිවු ඔබේ මතකය෴෴සතරවන දිගහැරුම෴

Must read

සතරවන දිගහැරුම෴

දුරකතනයේ එලාමය වදිනවාත් සමගම නින්දත් නොනින්දත් අනර සිටි වන්දනා නැගිට සිටියේ ඉතා උද්යෝගිමත්වයඇයගේ නිල ඇදුම වූ සුදපාට අත්කොට කමිසය හා ලා දුඹුරු පාට කලිසමෙන් සැරසීතම කෙටි හිස කෙස් මනාව පීරා, මෙරෑන් පාට සේද ස්කාෆය ගැට ගැසූ ඇය කැඩපතට සිනාසී හදවතින් තෙරැවන් නැමැද පහල මාලයට ඇවිද ගියාය෴

ඇය යන විටත් ඇය රැගෙන යාමට ඉතා හුරැබුහුටි බගී රථයක් පැමින තිබුනාය. 

Good morning, you are already here sorry for keeping you waiting.

No madam I came early ,your on time. 

Ok then let’s go 

කොටස් දෙකකින් සමන්විත ඉතා විශාල නිවාඩු නිකේතනයක් වූ එහි පලමු වරට එන්නෙකු නිසැකයෙන්ම අතරමං වනු ඇතැයි වන්දනාට සිතිනි,නිකේතනයට ලංව ඉතා කුඩා වංගුවකදි රියදුරැ මදකට රථය නැවතීය. 

Bonjour Monsieur

රියදුරැ කිසිවෙකුට අත වනා සුබ උදෑසනක් යැයි ප්‍රංශ බසින් කියූ අතර අනෙක් තැනැත්තාද Bonjour mon ami යැයි ප්‍රංශ බසින් ඔහුට පිලිතුරු දුන්නාය

ප්‍රංශ බසින් කතා කලද හඩහි හුරැ පුරැදු බවක් දැනුනද මා දන්නා කිසිවෙක් මෙහි නොමැති බැවින් රිය දුරුට ස්තුති කර මා රථයෙන් බැස ගියේ ප්‍රධාන ඉපිළිගැනීමේ ශාලාව අඩි කහිපයක දුරින් පිහිටා තිබුනු බැවින්ය

මා එහි යත්ම ඉතා ප්‍රශංසනීය කාන්තාවක සිනාමුසුව හඩනගා මාගේ නම කියමින් පැමින මා පිලිගත්තාය

Bonjour

Good morning

Welcome to the team 

I’m Ailish O’Rourke

Training and quality Assurance Manager 

Im so happy to have you here

Thank you so much madam

 looking forward to do my best to the team

 Please call me by my name Vandana

Let’s go around and familiar with the place first. you will be fine don’t worry 

අයිලිෂ් නෙදර්ලන්ර්‍ඩ ඡාතික කාන්තාවක් විය. ඉතා ඉහල සුදුසුකර්‍ම තිබු ඇය , භාෂා කිහිපයක්ම හැසුරැවාය. ඇයගෙන් මා හට බොහෝ දේ ඉගන ගැනීමට හැකිවනු ඇත. 

පහල මාලයට ගිය අප බගී රථයක් එනතුරැ සිටියාය, නිවාඩු නිකේතනයට එන සියළු අමුත්තන් ඔවුන්ගේ නවාතැන් සදහා ගෙන යනු ලබන්නේ බගී රථ වලින්ය, 

අමුත්තන් ඇරලවා නැවත පැමිනෙමින් සිටි රථය නවතා රිය දුරැගෙන් රථය ගත් ඇය මා රැගෙන සංචාරය ඇරබුවාය. 

ඇයත් සමග යන ගමනේ නිකේතනය සර්‍බන්ධ බොහෝ කරැනු දැන ගැනීමට මා හට හැකිවිය.

බොහෝ ස්ථාන වල නවතමින් මා හදුන්වා දුන් ඇය, උස් පහත් ර්‍බෙදයක් නොමැතිව සියළු කාර්යමණ්ඩල සාමාඡික සමාඡිකාවන් සමග ඉතා කුළුපගුව කතා කලාය.

අවසානයේ අප පැමිනියේ පරිගණක හා ඉංජිනේරු අංශය ඇති ස්ථානයටය, අයිලිෂ් සදහන් කල ලෙස අපගේ බොහෝ වැඩකටයුතු සදහා මොවුන්ගෙන් විශාල සහයක් ලැබෙන අතර සහකාර පුහුණු කළමනාකරු ලෙස මොවුන් සමග එකට එක්ව වැඩ කටයුතු  සම්බන්ධීකරණය මාගේ වගකීමක් බව ඇය පැහැදිලි කලාය.

Senior Programming manager ලෙස සදහන් කර වසා තිබුන කාර්යාල කාමරයේ දොර වෙත සෙමින තර්‍ටටු කල අයිලිෂ් කිසවකු ප්‍රතිචාර නොදැක්කු බැවින් දුරකථනය ගෙන කිසිවෙකු ඇමතීය෴෴

️sue

Facebook Comments Box

ශ්‍රීLankaNZ සමාජ සත්කාරය අඛණ්ඩවම පාඨකයන් වෙත රැගෙන එන්නට ඔබගේ කාරුණික දායකත්වය අත්‍යාවශ්‍යමය. එය ස්වෙච්ඡා සේවක කණ්ඩායමට මෙන්ම පුවත්පතට ලිපි සපයන සම්පත් දායකයින්ට ද ඉමහත් ධෛර්යයක්වනු ඇත. ශ්‍රී ලන්කන්ස් පුවත්පතේ ඉදිරි ගමනට අත දෙන්න.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img
spot_img

Latest article

Consider a contribution…

ශ්‍රී LankaNZ(ශ්‍රී ලංකන්ස්) is a free distributed Sri Lankan Community Newspaper that aims to reach a Sri Lankan population all over New Zealand. If you would like to appreciate our commitment, please consider a contribution.

error: Content is protected !!