සතරවන දිගහැරුම෴
දුරකතනයේ එලාමය වදිනවාත් සමගම නින්දත් නොනින්දත් අනර සිටි වන්දනා නැගිට සිටියේ ඉතා උද්යෝගිමත්වයඇයගේ නිල ඇදුම වූ සුදපාට අත්කොට කමිසය හා ලා දුඹුරු පාට කලිසමෙන් සැරසීතම කෙටි හිස කෙස් මනාව පීරා, මෙරෑන් පාට සේද ස්කාෆය ගැට ගැසූ ඇය කැඩපතට සිනාසී හදවතින් තෙරැවන් නැමැද පහල මාලයට ඇවිද ගියාය෴
ඇය යන විටත් ඇය රැගෙන යාමට ඉතා හුරැබුහුටි බගී රථයක් පැමින තිබුනාය.
Good morning, you are already here sorry for keeping you waiting.
No madam I came early ,your on time.
Ok then let’s go
කොටස් දෙකකින් සමන්විත ඉතා විශාල නිවාඩු නිකේතනයක් වූ එහි පලමු වරට එන්නෙකු නිසැකයෙන්ම අතරමං වනු ඇතැයි වන්දනාට සිතිනි,නිකේතනයට ලංව ඉතා කුඩා වංගුවකදි රියදුරැ මදකට රථය නැවතීය.
Bonjour Monsieur
රියදුරැ කිසිවෙකුට අත වනා සුබ උදෑසනක් යැයි ප්‍රංශ බසින් කියූ අතර අනෙක් තැනැත්තාද Bonjour mon ami යැයි ප්‍රංශ බසින් ඔහුට පිලිතුරු දුන්නාය
ප්‍රංශ බසින් කතා කලද හඩහි හුරැ පුරැදු බවක් දැනුනද මා දන්නා කිසිවෙක් මෙහි නොමැති බැවින් රිය දුරුට ස්තුති කර මා රථයෙන් බැස ගියේ ප්‍රධාන ඉපිළිගැනීමේ ශාලාව අඩි කහිපයක දුරින් පිහිටා තිබුනු බැවින්ය
මා එහි යත්ම ඉතා ප්‍රශංසනීය කාන්තාවක සිනාමුසුව හඩනගා මාගේ නම කියමින් පැමින මා පිලිගත්තාය
Bonjour
Good morning
Welcome to the team
I’m Ailish O’Rourke
Training and quality Assurance Manager
Im so happy to have you here
Thank you so much madam
looking forward to do my best to the team
Please call me by my name Vandana
Let’s go around and familiar with the place first. you will be fine don’t worry
අයිලිෂ් නෙදර්ලන්ර්‍ඩ ඡාතික කාන්තාවක් විය. ඉතා ඉහල සුදුසුකර්‍ම තිබු ඇය , භාෂා කිහිපයක්ම හැසුරැවාය. ඇයගෙන් මා හට බොහෝ දේ ඉගන ගැනීමට හැකිවනු ඇත.
පහල මාලයට ගිය අප බගී රථයක් එනතුරැ සිටියාය, නිවාඩු නිකේතනයට එන සියළු අමුත්තන් ඔවුන්ගේ නවාතැන් සදහා ගෙන යනු ලබන්නේ බගී රථ වලින්ය,
අමුත්තන් ඇරලවා නැවත පැමිනෙමින් සිටි රථය නවතා රිය දුරැගෙන් රථය ගත් ඇය මා රැගෙන සංචාරය ඇරබුවාය.
ඇයත් සමග යන ගමනේ නිකේතනය සර්‍බන්ධ බොහෝ කරැනු දැන ගැනීමට මා හට හැකිවිය.
බොහෝ ස්ථාන වල නවතමින් මා හදුන්වා දුන් ඇය, උස් පහත් ර්‍බෙදයක් නොමැතිව සියළු කාර්යමණ්ඩල සාමාඡික සමාඡිකාවන් සමග ඉතා කුළුපගුව කතා කලාය.
අවසානයේ අප පැමිනියේ පරිගණක හා ඉංජිනේරු අංශය ඇති ස්ථානයටය, අයිලිෂ් සදහන් කල ලෙස අපගේ බොහෝ වැඩකටයුතු සදහා මොවුන්ගෙන් විශාල සහයක් ලැබෙන අතර සහකාර පුහුණු කළමනාකරු ලෙස මොවුන් සමග එකට එක්ව වැඩ කටයුතු සම්බන්ධීකරණය මාගේ වගකීමක් බව ඇය පැහැදිලි කලාය.
Senior Programming manager ලෙස සදහන් කර වසා තිබුන කාර්යාල කාමරයේ දොර වෙත සෙමින තර්‍ටටු කල අයිලිෂ් කිසවකු ප්‍රතිචාර නොදැක්කු බැවින් දුරකථනය ගෙන කිසිවෙකු ඇමතීය෴෴

✍️sue