
හදේ ගැඹුරුම තැනක තනිවු ඔර්‍බෙ මතකය෴.
දෙවන දිගහැරුම ෴
Welcome to the family Sheraton
How’s your flight ?you seems really tired
Jerome Alfred
Resort manager
සිහිනෙන් අවදි වූ මා හට ඔහු කියූ කිසිවක් පැහැදිලිව නොඇසුන අතර ඇස් කරකවා ඔහුගේ කමිසයේ පලදා තිබූ නම සහ තනතුර බලා ගත් මා ඔහුට ආචාර කොට ඔහු විසින් දෙනු ලැබු කුඩා කවරයද රැගෙන කාන්තා නේවාසිකා ගාරයට යෑමට හැරනෙවාත් සමගම මාගේ නම කියමින් ඉතා ර්‍වෙගයෙන් මා වෙත දිව එන තරැනිය දැක මොහොතකට නතරවිය.
I’m extremely sorry for the delay ms Vandana please come with me I’ll take you to your apartment
ඇය දෙස මද සිනහවකින් බැළු මා කිසිත් නොකියා පා තැබුර්‍වෙ කෙටි විර්‍වෙකයක අවශ්‍යතාවය මා හට ඉතා දැඩි ලෙස දැනෙන්නට වූ බැවින්ය.
සිර වී තිබු ඇදුර්‍ම උනා දමා බොහෝ ර්‍වෙලාවක් වතුර මල යට සිටි වන්දනා , උනුසුර්‍ම තේ කෝප්පයක්ද අතැතිව , තවමත් දිය බිදු වැටෙන කෙස් මුදාහැර වසා තිබූ කවුළු පියන් පත් විවෘත කරත්ම දුටු දසුනින් මවිතවිය; සාගරය විසින් හිරැ දියඹට ඇද ගන්නා ඒ සුන්දර මොහොත පරිසරයේ තිබුන අලංකාරය ඇය වෙනම ලොවකට කැදවන්නට විය෴෴෴
මා වන්දනා දිසානායක පවුලේ වැඩි මහල් දියනිය වු අතර මාගේ පියා රන්දොළු දිසානායක රටෙහි පිලිගත් ව්‍යාපාරිකයෙක් විය. තම බිරිදගේ හැර යාමෙන් අනතුරැව දියනියන් දෙදෙනකු තනිව හදාවඩා ගත් ඔහු කිසිදිනක දෙවන විවාහයක් ගැන සිතුර්‍වෙ නැත. ඡීවිතය ගැන ඉතා සරල , ප්‍රායෝගික ආකල්ප තිබූ රන්දොළු කිසිදිනක තම බිරිද ගැන අහිතක් සිතුවෙ නැත,
රන්දිමා දිසානායක පවුලේ බඩ පිස්සී විය, ඉතා මුරන්ඩු ගති පැවතුර්‍ම තිබූ ඇය හට වන්දනාවත් පියාවත් කිසි දින සිත රිදෙනා කිසිවක් නොකීර්‍වෙ මව හැර යන විට රන්දිමා කිසිවක් නොතේරෙන අවුරැදු හතරක කුඩා ලැදරියක් වූ බැවිනි.
මවක්, සොහොයුරියක් හා මිතුරියක් මෙන් තමන් හදා වඩා ගත් නැගනිය මෙලෙස ඇයවත් , පියාවත් අමතක කර දැමුර්‍වෙ ඇයි දැයි වන්දනා ගේ සිතතුල වද දෙන්නා වූ තවමත් නොවිසිදුන ප්‍රෙහෙලිකාවක් විය.
මීට තෙවසරකට පෙර තමන් ස්විර්‍ටසර්ලන්තයේ උසස් අධ්‍යාපනය ලබමින් සිටි කාලයේ , හිතුමතයට විවාහ වී එංගලන්තයේ පදිංචියට ගිය රන්දිමා ඒ තෙවසර තුල කිසි දිනක තම පියා හෝ වැඩි මහල් සොයුරිය ඇමතුර්‍වෙ නැත.
මවගේ නික්ම යාමට වඩා නැගනියගේ නික්ම යාම තමා හා තම පියාට අදටත් දරා ගැනීමට නොහැකි කාරනාවක් විය.
රැලි වැටුන ඇය මෙන්ම මුරන්ඩු වූ දිගු කෙස් කලබ , බෝල ඇස් ඉතා රෑමත් තරැනියක් වූ තම නැගනිය රෑපයෙන් මවට ඉතා සමාන වූවාය.
කොහේ හෝ ඈ සතුටින් සිටීවා යනු වන්දනාගේ සහ පියාගේ එකම පැතුම වූ අතර ඔවුන් දෙදෙනා කිසි දිනක රන්දිමා ගැන කතා නොකලේ එය දෙදෙනාටම සිත් පාරවනා මාතෘකාවක් වු නිසාය෴෴෴෴෴
දුර කතනයේ නාද වීමත් සමග එහා පසින් ඇසුන යුවතිවගේ හඩ වන්දනා ක්ෂනිකයෙන් හදුනා ගත්තාය෴෴෴෴෴෴෴
හදවතේ වූ ර්‍වෙදනාවන්
ඔබ නොදන්නා දෙයක් නොම විය
පිස දැමුවෙ මා කදුළු එදවස ඔබ
ඒත් ඔබ අද නොමැත මා ලග෴෴
✍️ sue
Surani Mahagodage