fbpx
16.9 C
New Zealand
Wednesday, April 24, 2024

The Only Sri Lankan Community Newspaper in New Zealand

හදේ ගැඹුරුම තැනක තනිවු ඔබේ මතකය෴෴තෙවන දිගහැරුම෴

Must read

Ms වන්දනා it’s me Angela Do you like to join with us for dinner Yup sure I’ll come down Ok then see you soon මහා ලොකු බඩ ගින්නක් නොමැති වූවත් ආපනශාලාවට ගොස් වට පිටාව නැරඹීමට ඇයට වුවමනාවියඇය ආපනශාලාවට ඇතුළුවනවාත් සමග බොහෝ සේවකයින් රාත්‍රි ආහාරය ගැනීමට පැමිනි ඇති බව දැක ගන්නට හැකිවිය. ඉතා තරැන අවදියේ සිටි ඔවුන් ඇය මෙන්ම ලෝකයේ විවිද දෙසින් මෙහි රැකියාවට ආ පිරිස විය. අවන් හල ඇතුලත කුඩා රවුර්‍ම ර්‍මෙසයක හිද සිටි ඇනඡලා ඇයට අතවනා සන්‍යා කර ඔවුන් සිටිනා ර්‍මෙසයට එන ලෙස ඇරයුර්‍ම කලාය෴

ඉතා මූකරි වූ ඇන්ඡලා තොර තෝන්චියක් නොමැතිව කියවන්නට විය, ඇයගේ මව මොරිෂියානු ඡාතික බවත් පියා ශ්‍රී ලාංකික බවත් ඇය පවුලේ එකම දියනිය බවත් ඇයත්සමග සිටි කෙටි ර්‍වෙලාවෙන් මා දැන ගත්තාය.සිංහල යාන්තමින් කතා කල ඇනඡලා ස්පාඤ්ඤ බස සහ ඉංග්‍රීසි බස මනාව හැසුරැවාය. ඔවුන් සමග ඉතා සුන්දර හෝරාවක් ගත කල වන්දනාට හැගුනේ මොරිෂියානු ඡාතීන් උපතින්ම ඉතා විනෝදකාමී ඡාතියක් බවය, ඔවුන්ගේ ඒ අස්වාභාවික, සරල බවට ඇය පුදුම වූවාය. අවන්හලින් පිටව නැවත නවාතැනට යන අතර තුර ර්‍වෙලාව බැළු ඇය තම පියානන් ඇමතීමට කදිම ර්‍වෙලාව එය බව සිතුවාය.දවසේ සියළු වැඩ නිමවා තමන් වඩාත්ම ප්‍රිය කරන ස්ථානය වන තම පුසුතකාල කාමරයේ පොතක් කියවමින් සිටි රන්දොළු, බිත්ති ඔරලෝසුර්‍වෙ අර්‍ටෙ කනිසම වදිනා හඩට තම උපස්යුවල යටින් දුරකථනය දෙස බැළුර්‍වෙ ඇය ගෙන් දුරකතන ඇමතුමක් එන බව නිසැකවම දන්නා බැවිනිදරැවන් දෙදෙනාටම එක ලෙස ආදරය කල ඔහු රන්දිමාට වඩා වන්දනාට ඉතා සමීප විය, වන්දනා ඔහුමෙන්ම ඉතා සුන්දර ලෙස ඉතා කුඩා දේ වලින් ඡීවිතය විදිනා ,පිටතින් නොපෙනුනාට වඩා බොහෝ ශක්තිමත් හදවතක් ඇති බුද්ධිමත් තරැනියක් බව රනදොළු මනාව දැන සිටියාය.දුරකථනය නාද විය, තාත්තා it’s me Loku are you in the library room? Yes Putha hope everything good over there Yes so far all good I loved the atmosphere around the place I have an induction early morning Ok Putha wishing you all the best Let’s talk soon බුදුසරනයි෴

ඉතා අවශ්‍යම දේ පමනක් වන්දනා සමග කතා කරනා රන්දොළු , ඇයගේ නිදහස හා ස්වාධීනත්වයට ගරැ කල අතර සීමා බාධක දමා කිසිදින ඇයගේ ගමන් මග ඇහිරීමට ගියේ නැත෴

Beep beep දුරකතනය විසන්ධි කරනවාත් සමග කන අසලින් ඇසුන හඩින් බය වු වන්දනා තමන් ගමන් කරමින් සිටින්නේ පාර මැද බව දකිනා විට කුඩා යතුරුපැදියේ සිටි තැනැත්තා තමාට කිසිවක් කියමින් ඇය පසු කර ගියද ඇයට කිසිවක් ඇසුනේවත් එය පදවාගෙන ගිය තැනැත්තාවත් ඇයට දැක ගත නොහැකි විය෴෴෴

සොදුරැ මිනිසුන් සිටිය අඩවියේ ප්‍රිතියෙන් ඒ ගෙවු කාලය සරල සුන්දර ඡීවිතේ මතකයක් විය සියළු දේ අද෴෴෴

✍️sue

Surani Mahagodage

Facebook Comments Box

ශ්‍රීLankaNZ සමාජ සත්කාරය අඛණ්ඩවම පාඨකයන් වෙත රැගෙන එන්නට ඔබගේ කාරුණික දායකත්වය අත්‍යාවශ්‍යමය. එය ස්වෙච්ඡා සේවක කණ්ඩායමට මෙන්ම පුවත්පතට ලිපි සපයන සම්පත් දායකයින්ට ද ඉමහත් ධෛර්යයක්වනු ඇත. ශ්‍රී ලන්කන්ස් පුවත්පතේ ඉදිරි ගමනට අත දෙන්න.

BECOME A SUPPORTER
- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img
spot_img

Latest article

Consider a contribution…

ශ්‍රී LankaNZ(ශ්‍රී ලංකන්ස්) is a free distributed Sri Lankan Community Newspaper that aims to reach a Sri Lankan population all over New Zealand. If you would like to appreciate our commitment, please consider a contribution.