පස්වන දිගහැරුම෴෴
Vandana I have a meeting to attend can you please stay here and collect the stuff before you leave
I’ll see you tomorrow morning
එසේ මා හට සමුදී අයිලිෂ් ගියාය
මා කවුරැන් හෝ පැමිනෙන තෙක් සිටිය යුතුය
මාගේ කාර්යාලීය පරිඝනකය සහ අනෙකුත් ලියවිලි හෙට දින වැඩ ඇරඹීමට මා සතුවිය යුතුය
ර්‍වෙලාව සවස තුන පසුවී ඇත, පැයකට ආසන්න ප්‍රමානයක් මා මෙහි සිට ඇත
කිසිවකුගේ අඩි ශර්‍බදය ඇසී නැගී සිටි මා තරැනයකු පැමින කාර්යාලීය දොර අරිනු දුටුවහ.
මොහු අයිලිෂ් කියු තැනැත්තා විය හැක
Ms Vandana Hi I’m Vinod these are all your documents and your laptop will send you to your office tomorrow, your phone is charged and SIM card has been inserted number is written on the documents.
If anything you need to know give us a call tomorrow, one of our team members will come and assist you.
ඔහු කී සියල්ල අසා සිටි මා ඔහුට ස්තුති කොට නැවත ප්‍රධාන ශාලාන දිසාවට යාමට බගී රථයක් එනතුරැ සෙමින් සෙමින් ඇවිද යන්කට විය

හෙට දිනයෙන් පටන් ගන්නා ර්‍මෙ අපූරැ දූපතේ රාඡකාරී ඡීවිතය තම ඡීවිතයේ අපූරැ කඩබිමක ඇරඹුමක් වනු ඇතැයි වන්දනාට දැනුනේය.
කෙටි දුරක් ඇවිද යන විට බගී රථයක හමුවූ ඇය ප්‍රධාන ශාලාවට ගොස් විද්යුත් අත්සන තබා
හෙට දිනයේ ඇදීමට නව නිල ඇදුමක් ගැනීමට කාර්ය මණ්ඩල නිල ඇදුර්‍ම දෙන අංශයට ගොස් තම අංකය කියූ විට මැදිවයසේ කාන්තාවක් තම නිල ඇදුම ගෙන පැමිනියේය
මිස් මම චාන්දනි ලංකාවෙ , දැන් අවුරැදු දහයක ඉදන් මෙහෙ තමයි ඉන්නෙ, මෙතන රැකියාවට ඇවිත් අවුරැද්දක් වෙනව,
ලංකාවෙ මිස් කෙනෙක් ආව කිර්‍වවට අද තමයි දැක්කෙ.
අනේ චාන්දනී මට මිස් කියන්න එපා, අදුන ගන්න ලැබුන එක හරිම සතුටුයි. ඔර්‍ව මම ඊයෙ තමයි ආර්‍වෙ
හෙට ඉදන් සතියක්ම මම morning shift එක කරන්නෙ ඉතින් uniform එක දැන්ම ගත්තනර්‍ම හොදයි කියල හිතුන.
එසැනින්ම යතුරැ පැදියක් පැමින නැවතූ අතර මා පිටුපසින් කවුරැන් හෝ පැමින සිට ගත් බව මට දැනිනි
1835 තම නිල ඇදුර්‍ම අංකය හඩනගා කියනවාත් සමග ක්ෂනිකයෙන් මා ඒ හඩ ඇදින ගත්තාය
කුමක්දෝ හේතුවකට එතනින් ඔහු පසුකර යාමට බිය වූ මා ඔහු යන තුරා සිටි අයුරින්ම සිටියාය
ලා ගුරැ පාට කමිසය ගත් ඔහු චාන්දනීට ස්තුති කර ඉතා ර්‍වෙගයෙන් නැවත පිට වූවාය
කිසිවක් නොවු ලෙස චාන්දනීට ආචාර කර නැවත මුන ගැසෙමු යැයි කියා මා මාගේ නේවාසිකාගාරයට පිටවුහ෴෴
✍️sue