fbpx
16.9 C
New Zealand
Wednesday, April 24, 2024

The Only Sri Lankan Community Newspaper in New Zealand

හදේ ගැඹුරුම තැනක තනිවු ඔබේ මතකය෴෴6 වන දිගහැරුම෴

Must read

සයවන දිග හැරැම෴෴

නැවත තම නවාතැනට පැමිනි වන්දනා පසුදින රැකියාවට යාමටඅවශ්‍ය දේ සූදානම් කර දිගු දිනයක අවසානයේ තද නින්දකටවැටුනාය෴෴වසරක් පාසා පැවතෙන කාර්ය මණ්ඩලය සර්‍මමාන පිරිනැමීමේ උත්සවය වෙනුවෙන් විශාල වැඩ කොටසක් අප හට පැවරීතිබුනි, අයිලිෂ් සා හට කිරීමට ඇති සියළුම රාඡකාරීන් මට මනාව පැහැදිලි කර දුන් අතර ඇය සමග වැඩ කිරීම ඉතාපහසු විය.
Vandana here is the final list that we have to check with Abhimanyu and team on eve he comes you have to go through every details with him and make sure all the jobs are done.

I’ll do it Ailish don’t get stressed anymore .

You are amazing Vandana ok then let’s meet up tonight and discuss further 

Dinner at my place 

Off to the meeting

දෑසන ආහාරය මගහැරුනු වන්දනා ඔරලෝසුව දෙස බැලුර්‍වෙ ආපනශාලාව තවමත් ඇර අතිදැයි දැන ගැනීමටය. විනාඩිතිහක කාලයක් ඇති බැවින් තම ඡංගම දුරකතනය ගෙන පිටත් වීමට සැරසෙත්ම

Ms Vandana can I come in කියමින් කිසිවකු තමන්ගේ කාර්යාලීය කාමරයට තර්‍ටටු කලේය.

හදවත ර්‍වෙගයෙන් ගැසෙන්නට විය

ඒ ඔහුය , දින ගනනක් තුල තම හදවතේ දොංකාර දුන් හඩය..

Yes please come in 

Hi I’m Abhimanyu Ailish asked me to check the agenda and other stuff that we need to complete.

තුෂ්නිර්‍මබූතව ඔහු දෙස බලා සිටි මම, එදවස මා බොහෝ ආදරය කල බොලිවුර්‍ඩ නළුවකු වූ Sidharth Malhotra මාඉදිරියේ ඡීවමානව සිටගෙන සිටිනුයේ දැයි මොහොතකට සිතිනි. ඔහු එතරර්‍මම කඩවසර්‍ම විය….

Hope I came to the right place ; can I check the documents ? 

Ohhh yes I’m extremely sorry 

Let’s starts 

Sidharth කෙසේ වෙතත් අද නර්‍ම කෑමත් නොමැතිව ඔහු වැඩ ඉවර කරන තුරැ බලා සිටීමට වනු ඇත෴෴

✍️sue

Facebook Comments Box

ශ්‍රීLankaNZ සමාජ සත්කාරය අඛණ්ඩවම පාඨකයන් වෙත රැගෙන එන්නට ඔබගේ කාරුණික දායකත්වය අත්‍යාවශ්‍යමය. එය ස්වෙච්ඡා සේවක කණ්ඩායමට මෙන්ම පුවත්පතට ලිපි සපයන සම්පත් දායකයින්ට ද ඉමහත් ධෛර්යයක්වනු ඇත. ශ්‍රී ලන්කන්ස් පුවත්පතේ ඉදිරි ගමනට අත දෙන්න.

BECOME A SUPPORTER
- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img
spot_img

Latest article

Consider a contribution…

ශ්‍රී LankaNZ(ශ්‍රී ලංකන්ස්) is a free distributed Sri Lankan Community Newspaper that aims to reach a Sri Lankan population all over New Zealand. If you would like to appreciate our commitment, please consider a contribution.