fbpx
13.5 C
New Zealand
Friday, April 26, 2024

The Only Sri Lankan Community Newspaper in New Zealand

නවසීලන්තය රනින් සැරසු සෝයි සඩෝස්කි

Must read

SrilankaNZ
SrilankaNZhttps://www.srilankanz.co.nz
ශ්‍රී LankaNZ is a free distributed Sri Lankan Community Newspaper that aims to reach a Sri Lankan population of over 18,000 all over New Zealand. The demand for entertainment in literacy media itself gave birth to ශ්‍රී LankaNZ

විසි හැවිරිදි සොයි සඩෝස්කි සයිනෝට්ගෙන් බීජිං ඔලිම්පික් පදක්කමක්.

පසුගිය පෙබරවාරි හයවන දින චිනයේ බීජිං නුවර පැවති ශීත ඔලිම්පික් උළලෙහි හිම මත ලිස්සා යාමේ ඉසව්වේ රන් පදක්කම දිනා ගැනිමට  විසිඑක් හැවිරිදි සෝයි සඩෝස්කි සයිනෝට් සමත් විය. මේ සමගම ඇය නවසීලන්තයේ පළමු රන් පදක්කම් ලාභිනිය බවට පත් විය.

2018 වසරේ දි ද ඇය ශීත ඔලිම්පියන් වු අතර ඇය එහි දි ද ලෝකඩ පදක්කමක් ලබා ගන්න ලදී. තව ද 2019 වසර කාන්තා හිම මත යාමේ තරග ඉසව්වේ ශුරතාවය ද 2017 වසරේ දි   රිදී පදක්කම ද ලබා ගැනිමට සමත් විය.

සෝයි, ඕස්ට්‍රේලියාවේ නිව් සවුත් වේල්ස් හි සිඩ්නි නුවර දි උපත ලැබු අතර ඇයගේ පියා නවසීලන්ත ජාතික ෂෝන් ස්යිනොට් වන අතර මව ඇමරිකානු ජාතික රෝබින් සවෝසාකිය. ඇයට වැඩිමහල් සහෝදරයන් හා සහෝදරියන් දෙදෙනෙක් සිටී.

විසිඑක්හැවිරිදි ඇය  මෙරටට ලබාදුන් කීර්තිය අතිමහත්ය. ඇයට තව තවත් ඉදිරියට යාමට හැකි වේවායි අපි පතමු.

Facebook Comments Box

ශ්‍රීLankaNZ සමාජ සත්කාරය අඛණ්ඩවම පාඨකයන් වෙත රැගෙන එන්නට ඔබගේ කාරුණික දායකත්වය අත්‍යාවශ්‍යමය. එය ස්වෙච්ඡා සේවක කණ්ඩායමට මෙන්ම පුවත්පතට ලිපි සපයන සම්පත් දායකයින්ට ද ඉමහත් ධෛර්යයක්වනු ඇත. ශ්‍රී ලන්කන්ස් පුවත්පතේ ඉදිරි ගමනට අත දෙන්න.

BECOME A SUPPORTER
- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img
spot_img

Latest article

Consider a contribution…

ශ්‍රී LankaNZ(ශ්‍රී ලංකන්ස්) is a free distributed Sri Lankan Community Newspaper that aims to reach a Sri Lankan population all over New Zealand. If you would like to appreciate our commitment, please consider a contribution.