විස්සයි විස්ස ලෝක කුසලාන අවසන තරඟයෙන් ඕස්ට්‍රේලියානු කණ්ඩායම කඩුලු 8ක ජයක් ලබාගැනීමත් සමග ක්‍රිකට් ඉතිහාසයේ පළමු වරට පන්දුවාර විස්සයි විස්ස ලෝක කුසලානයක් දිනා ගැනීමට ඔවුන් සමත් වුණා. ඒ නවසීලන්ත කණ්ඩායමට එරෙහිවයි.
කාසියේ වාසිය ලබා ඕස්ට්‍රේලියානු නායක Aaron Finch මුලින්ම පන්දුවට පහරදීමට නවසීලන්ත කණ්ඩායමට අරාධනා කල අතර නවසීලන්ත නායක කේන් විලියම්සන්ගේ විශිෂ්ට පිතිහරඹයක් හේතුවෙන් නවසීලන්ත කණ්ඩායම තම පන්දුවාර 20 තුල ලකුණු 172 ලබා ගැනීමට සමත්වුණා.
A Kane Williamson masterclass helps New Zealand to 172/4.
— T20 World Cup (@T20WorldCup) November 14, 2021
Can they defend this and lift the 🏆? #T20WorldCup | #T20WorldCupFinal | #NZvAUS | https://t.co/1HyoPN4N0d pic.twitter.com/kZROWZ2N3Q
නමුත් ඔස්ට්‍රේලියාව හඹා යාම හොඳින් ආරම්භ කළ අතර පිළිතුරු ලෙස ඔවුන් පන්දුවාර 18.5 කදී තම ඉල්ලකය පසුකලා. Mitchell Marsh සහ David Warner අර්ධ ශතක රැස්කරමින් විශිෂ්ට පිතිහරඹයක යෙදුනා.
Warner and Marsh have kept the scorecard ticking at a decent rate ✅
— T20 World Cup (@T20WorldCup) November 14, 2021
🇦🇺 are 60/1 after 8 overs. #T20WorldCup | #T20WorldCupFinal | #NZvAUS | https://t.co/1HyoPN4N0d pic.twitter.com/wPFB67aysp
කණ්ඩායම් ක්‍රීඩකයින්
New Zealand XI: Martin Guptill, Daryll Mitchell, Kane Williamson (captain), Tim Seifert, Glenn Phillips, James Neesham, Mitchell Santner, Tim Southee, Adam Milne, Trent Boult, Ish Sodhi
Australia XI: David Warner, Aaron Finch (captain), Mitchell Marsh, Steven Smith, Glenn Maxwell, Marcus Stoinis, Matthew Wade, Pat Cummins, Mitchell Starc, Adam Zampa, Josh Hazlewood