Home Sports 2021 T20 ලෝක කුසලානය ඕස්ට්‍රේලියාවට

2021 T20 ලෝක කුසලානය ඕස්ට්‍රේලියාවට

විස්සයි විස්ස ලෝක කුසලාන අවසන තරඟයෙන් ඕස්ට්‍රේලියානු කණ්ඩායම කඩුලු 8ක ජයක් ලබාගැනීමත් සමග ක්‍රිකට් ඉතිහාසයේ පළමු වරට පන්දුවාර විස්සයි විස්ස ලෝක කුසලානයක් දිනා ගැනීමට ඔවුන් සමත් වුණා. ඒ නවසීලන්ත කණ්ඩායමට එරෙහිවයි.

Photo Credit : t20worldcup.com

කාසියේ වාසිය ලබා ඕස්ට්‍රේලියානු නායක Aaron Finch මුලින්ම පන්දුවට පහරදීමට නවසීලන්ත කණ්ඩායමට අරාධනා කල අතර නවසීලන්ත නායක කේන් විලියම්සන්ගේ විශිෂ්ට පිතිහරඹයක් හේතුවෙන් නවසීලන්ත කණ්ඩායම තම පන්දුවාර 20 තුල ලකුණු 172 ලබා ගැනීමට සමත්වුණා.

නමුත් ඔස්ට්‍රේලියාව හඹා යාම හොඳින් ආරම්භ කළ අතර පිළිතුරු ලෙස ඔවුන් පන්දුවාර 18.5 කදී තම ඉල්ලකය පසුකලා. Mitchell Marsh සහ  David Warner අර්ධ ශතක රැස්කරමින් විශිෂ්ට පිතිහරඹයක යෙදුනා.

කණ්ඩායම් ක්‍රීඩකයින්

New Zealand XI: Martin Guptill, Daryll Mitchell, Kane Williamson (captain), Tim Seifert, Glenn Phillips, James Neesham, Mitchell Santner, Tim Southee, Adam Milne, Trent Boult, Ish Sodhi

Australia XI: David Warner, Aaron Finch (captain), Mitchell Marsh, Steven Smith, Glenn Maxwell, Marcus Stoinis, Matthew Wade, Pat Cummins, Mitchell Starc, Adam Zampa, Josh Hazlewood

Facebook Comments Box

Consider a contribution…

ශ්‍රී LankaNZ(ශ්‍රී ලංකන්ස්) is a free distributed Sri Lankan Community Newspaper that aims to reach a Sri Lankan population all over New Zealand. If you would like to appreciate our commitment, please consider a contribution.