fbpx
17 C
New Zealand
Saturday, April 20, 2024

The Only Sri Lankan Community Newspaper in New Zealand

ශ්‍රී ලංකා රුපියල තවදුරටත් දුර්වල වෙයි…

Must read

ෆයිනෑන්ෂල් ටයිම්ස් වෙබ් අඩවිය පෙන්වා දෙන අන්දමට ශ්‍රී ලංකා රුපියල දුර්වලම ක්‍රියාකාරී මුදල් ඒකකය බවට මේ වන විට පත්ව ඇත.

ශ්‍රී ලංකා රුපියල අමෙරිකානු ඩොලරයට සාපේක්ෂව සියයට 32 කින් පහත වැටීමක් සිදුව තිබෙනවා. ඒ අනුව 2022 වසරේ ලොව වඩාත්ම පිරිහීමට ලක්ව ඇති මුදල් ඒකකයක් භාවිතා වන රට ලෙස ශ්‍රී ලංකාව පළමු ස්ථානයට පත්ව තිබෙනවා.

එම ලයිස්තුවේ දෙවන ස්ථානය ඝානාව, තෙවන ස්ථානය ඊජිප්තුව, සිව්වන ස්ථානය රුසියාව හා පස්වන ස්ථානය තජිකිස්ථානය හිමිකරගෙන තිබෙනවා.

ශ්‍රී ලංකාවේ පවතින විදේශ විනිමයේ  හිඟය සමඟ දැඩි ආර්ථික අර්බුදයකට මුහුණ දී සිටින බැවින් ප්‍රථම වතාවට රුපියලට සාපේක්ෂව අමෙරිකන් ඩොලරය රු 300 ඉක්මවා ගිය බව ශ්‍රී ලංකා බැංකු වාර්තා (CBSL) ප්‍රකාශ කරනවා.
මේ අතර රුපියලට සාපේක්ෂව නවසීලන්ත ඩොලරය ද රු200 ඉක්මවා ගියා.

Facebook Comments Box

ශ්‍රීLankaNZ සමාජ සත්කාරය අඛණ්ඩවම පාඨකයන් වෙත රැගෙන එන්නට ඔබගේ කාරුණික දායකත්වය අත්‍යාවශ්‍යමය. එය ස්වෙච්ඡා සේවක කණ්ඩායමට මෙන්ම පුවත්පතට ලිපි සපයන සම්පත් දායකයින්ට ද ඉමහත් ධෛර්යයක්වනු ඇත. ශ්‍රී ලන්කන්ස් පුවත්පතේ ඉදිරි ගමනට අත දෙන්න.

BECOME A SUPPORTER
- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img
spot_img

Latest article

Consider a contribution…

ශ්‍රී LankaNZ(ශ්‍රී ලංකන්ස්) is a free distributed Sri Lankan Community Newspaper that aims to reach a Sri Lankan population all over New Zealand. If you would like to appreciate our commitment, please consider a contribution.