fbpx
11.7 C
New Zealand
Wednesday, April 24, 2024

The Only Sri Lankan Community Newspaper in New Zealand

“සුනාමි” නිසා ලංකාවට තවත් සම්මාන…

Must read

නයිජීරියාවේ පැවැති Bayelsa international Film Festival හිදී හොඳම චිත්‍රපට අධ්‍යක්‍ෂණය වෙනුවෙන් අන්තර්ජාතික සම්මානයට පාත්‍රවීමට ප්‍රවීන චිත්‍රපට අධ්‍යක්‍ෂ ආචාර්ය සෝමරත්න දිසානායක සම්ත් වී තිබෙනවා.

Source: bayiff.com

ඔහු විසින් අධ්‍යක්‍ෂණය කළ ‘සුනාමි’ චිත්‍රපටය වෙනුවෙන් මෙම සම්මනය ලැබී තිබෙනවා. එම චිත්‍රපටයේ ‘කල්‍යාණි’ ලෙස රඟපෑ නිරංජනී ෂම්මුගරාජා හොඳම නිළි සම්මානය දිනා ගැනීමද මෙම චිත්‍රපට උළෙලේදී සුවිශේෂී වුණා.

Source: bayiff.com

ශ්‍රිලන්කන්ස් ඉවෙන්ට්ස් (SriLankaNZ Events) කණ්ඩායම පසුගිය මාසයේ මෙම චිත්‍රපටිය නවසීලන්තයේ ප්‍රදර්ශනය කිරීමට කටයුතු සූදානම් කලත්, පවතින කෝවිඩ් වසන්ගත තත්වය නිසා එය දින නොමෙතිව කල් දැමීමට සිදුවුණා.

පවතින කෝවිඩ් වසන්ගත තත්වය පහව ගිය වහාම චිත්‍රපටය නවසීලන්තය පුරා සිනමාහල්වල ප්‍රදර්ශනය කිරීමට කටයුතු සූදානම් කර ඇත. මෙම චිත්‍රපටය නැරඹීමට අප ඔබට ආරධනය කරන අතර එය, කෝවිඩ් උවදුර නිසා පීඩාවට පත්ව ඇති ලාංකික සිනමාවට හා නවසීලන්තයේ පළවන එකම සිංහල පුවත්පත වන “ශ්‍රී ලන්කන්ස් ̃ ඉදිරියටත් පවත්වා ගෙනයාමට ඔබ කරන අගනා අතදීමකි.

Facebook Comments Box

ශ්‍රීLankaNZ සමාජ සත්කාරය අඛණ්ඩවම පාඨකයන් වෙත රැගෙන එන්නට ඔබගේ කාරුණික දායකත්වය අත්‍යාවශ්‍යමය. එය ස්වෙච්ඡා සේවක කණ්ඩායමට මෙන්ම පුවත්පතට ලිපි සපයන සම්පත් දායකයින්ට ද ඉමහත් ධෛර්යයක්වනු ඇත. ශ්‍රී ලන්කන්ස් පුවත්පතේ ඉදිරි ගමනට අත දෙන්න.

BECOME A SUPPORTER
- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img
spot_img

Latest article

Consider a contribution…

ශ්‍රී LankaNZ(ශ්‍රී ලංකන්ස්) is a free distributed Sri Lankan Community Newspaper that aims to reach a Sri Lankan population all over New Zealand. If you would like to appreciate our commitment, please consider a contribution.